දෙමටගොඩ කඩු ගබඩාවක් වටලයි
දෙමටගොඩ ධර්මාරාම පාර, කාලිපුල්ල වත්ත ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ තියුණු ආයුධ තොගයක් සමග එම නිවසේ හිමිකරු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි. සැකකරුගේ නිවසේ තිබී කඩු 13ක්ද පොලිස් භාරයට ගෙන තිබේ. එම නිවස තුළ මත්ද්‍රව්‍ය ජාවාරමක් සිදුවන බවට කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂකContinue Reading











