දකුණු අයර්ලන්තයේ පෙට්‍රල් පිරවුම්හලක සිදුවූ පිපිරීමකින් 10 දෙනෙකු මරණය ට පත්වී තිබේ. පිරිමි සිව් දෙනෙක්, කාන්තාවන් තිදෙනෙක් සහ දරුවන් තිදෙනෙක් එහිදී මියගොස් ඇති බව වාර්තා විය. පසුගිය සිකුරාදා සිදුවූ එම පිපිරීම ඉතා ඛේදනීය සිදුවීමක් බව එරට අගමැති මයිකල් මාටින් පැවසීය.Continue Reading

දේශීය සනීපාරක්ෂක තුවා නිෂ්පාදනය කිරීමට අවශ්‍ය අමුද්‍රව්‍ය බදුවලින් නිදහස් කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. ඔක්තොම්බර් මස 7වන දින සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව වාර්තා වෙයි. ඒ අනුව දේශීය සනීපාරක්ෂක තුවා නිෂ්පාදනය කිරීමට අවශ්‍ය පොලිඑතලීන් පටල සහ පොලිප්‍රොප්ලීන් පටල යටතේ වර්ගීකරණය වන අමුද්‍රව්‍යContinue Reading

නාවලපිටිය සහ හබරණ ප්‍රදේශවල දී පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කර තිබේ. පොලීසිය පැවසුවේ නාවලපිටිය, ඉගුරුඔය උතුර ප්‍රදේශයේදී තුවාල සහිතව බිම ඇදවැටී සිටි යුවළක් නාවලපිටිය රෝහලට ඇතුළත් කර ඇති බවය. අනතුරුව ඉන් අයෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර ජාතික රෝහල වෙත මාරුකර යවා, ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ. මියගොස් ඇත්තේ 48 හැවිරිදි පුද්ගලයෙකි.Continue Reading

මහ කන්නයට අවශ්‍ය යූරියා පොහොර ආනයනය සඳහා කැඳවූ දෙවන ටෙන්ඩරයෙන් සමාගම් 03ක් තෝරාගෙන ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. යූරියා පොහොර ආනයනය සඳහා කැඳවූ පළමු ටෙන්ඩරය අසාර්ථක වීමෙන් පසු මෙම නව ටෙන්ඩරය කැඳවූ බව අමාත්‍යවරයා පැවසීය. දෙවන ටෙන්ඩරයෙන් තෝරාගත් එම සමාගම් 03 කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇතිContinue Reading

නබිනායකතුමාගේ ජන්ම දිනය අදට (09) යෙදී තිබේ. මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව දක්වා ඇත්තේ මිලාදුන් නබි දිනය ලෙස හඳුන්වන මෙම දිනය විශ්වීය වශයෙන් ප්‍රීතිය සහ සතුට ප්‍රකාශ කළ හැකි ඉමහත් ඵෙතිහාසික වැදගත්කම් සහිත දිනයක් බවය. මේ අතර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සුබ පැතුම් පණිවිඩයක්Continue Reading

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටියදී අතුරුදන්වූ ශිෂ්‍යයා සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තොරතුරක් වාර්තා වී නොමැති බව පොලීසිය පවසයි. අතුරුදන්ව ඇත්තේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ තෙවන වසරේ අධ්‍යාපනය ලබන කඩවත ගනේමුල්ල ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි සිසුවෙකි. මීට සති කිහිපයකට පෙර ආතතිය දරා ගැනීමට නොහැකිව එම විශ්වවිද්‍යාලයේ සිසුවෙකු සියදිවි හානිකරගෙන තිබුණි. මේ අතර,Continue Reading

බේරුවල මොරගල්ල සංචාරක පොලීසිය ඉදිරිපිට දී අද (09) අළුයම යතුරුපැදි දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් පොලිස් නිලධාරියකු මියගොස් තවත් පොලිස් නිලධාරීයෙකු ඇතුළු  තිදෙනෙකු තුවාල ලබා නාගොඩ මහ රෝහලට ඇතුළත් කර ඇතැයි බේරුවල  පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත් පත්ම කුමාර මහතා පැවසීය. අනතුරින් මියගොස් ඇත්තේ බේරුවල පොලීසියේ  දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපතිContinue Reading

වප් පුර පසළොස්වක පොහොය දිනය අදට (09) යෙදී තිබේ. වස්සාන සමයේ පෙරවස් එළඹුනු භික්ෂූන් වහන්සේ තෙමසකින් වස් පවාරණය කිරීම අද වැනි පොහොය දිනකදී සිදු කෙරේ. සත්වන වස් කාලය ගත කිරීමට තව්තිසා දෙව්ලොවට වැඩම කෙරූ බුදුරාජණන් වහන්සේ දෙව්ලොවින් නික්ම දඹදිව සංකස්සපුරයට වැඩම කර මහා පෙළහර පාමින් වැඩසිට ඇත්තේ ද අද වැනිContinue Reading

අනුරාධපුරය දක්වා සති අන්තයේ “රජරට ඔඩිසි” නමින් විශේෂ දුම්රියක් ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. එම විශේෂ දුම්රිය අද (08) සිට සෑම සෙනසුරාදා හා ඉරිදා දිනකදීම ධාවනය කිරීමට ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ උපදෙස් පරිදි ධාවනය කිරීමට සැලසුම් කර ඇත. සංචාරකයින් සහ වන්දනාකරුවන්ගේ පහසුව සඳහා එමContinue Reading

ඉන්දියාවේ අද(08) අළුයම සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයින් 11 දෙනෙකු මිය ගොස් ඇත. ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ බස් රථය ට්‍රක් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි. ඉන්දියාවේ “නාෂික්” නගරයේදී මෙම අනතුර සිදුව ඇතැයි සදහන් වේ. අනතුරින් තවත් පුද්ගලයින් 38 දෙනෙකු තුවාල ලබා ඇති බව ඉන්දීය බලධාරින් පවසයි.Continue Reading