ලෝක කුසලානයට ඔන්න මෙන්න තිබියදී වෙනස් වෙන ක්‍රිකට් නීති
ක්‍රිකට් පිටියේ අලුත්වන නීති එළඹෙන ඔක්තෝබර් පළමු වනදා සිට ක්‍රියාත්මක වන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවසයි. මෙම නව නීති ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව තුළට එකතු කිරීමට මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ ප්‍රධාන කමිටු රැස්වීමේදී තීරණය කර තිබුණි. ඒ අනුව එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියද මෙම නව නීති යටතේ පැවැත්වෙයි. එහිදී ඉදිරිපත්Continue Reading











