කාලගුණයේ අද සිදුවන වෙනස
දිවයිනේ ප්‍රදේශ කිහිපයක අද දිනයේ වැසි ස්වල්පයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටින්නේ බස්නාහිර සහ සබරගමුව පළාත්වල අද දිනයේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවය. අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ ඊට අමතරව මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලද වැසි ස්වල්පයක් ඇතිවිය හැකිContinue Reading











