මැතිසබය කලින්ම නවතියි
ජාතික සභාව පිහිටුවීමේ යෝජනාව ඉදිරිපත් නොවීම සැලකිල්ලට ගෙන කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් දිනට නියමිත කටයුතු නවතා පාර්ලිමේන්තුව ලබන 20 වැනිදා දක්වා කල් තබනු ලැබීය. මේ අනුව අද පාර්ලිමේන්තුවේ කටයුතු විනාඩි විසි හතරකට සීමා විය. පාර්ලිමේන්තුව අද උදේ 9:30 ට රැස්වූ නමුත් ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සභාගර්භයේ සිටියේ දහයකටත් වඩාContinue Reading











