අයි.එම්.එෆ් සහතිකයක් ඉල්ලයි
ශ්‍රී ලංකාවේ ණය තිරසර නොවන බව තීරණය කර ඇති නිසා ශ්‍රී ලංකාවට විස්තීරණ අරමුදල් පහසුකමක් ලබා දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයෙන් අනුමැතිය ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව ණය තිරසරභාවය නැවත ස්ථාපනය කරන බවට ප්‍රමාණවත් සහතිකයක් ණය හිමියන්ගෙන් අවශ්‍ය බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. එම සහතිකයContinue Reading










