සූර්ය බලශක්ති ප්රවර්ධනයට එයිට්කන් ස්පෙන්ස් රු.බි. 1.4ක් ආයෝජනය කරයි
හම්බන්තොට බුරුතකන්ද ප්රදේශයේ පිහිටා ඇති සූර්ය බල උත්පාදක මධ්යස්ථානය. ස්ථිරසාර සංවර්ධනයක් උදෙසා කරනු ලබන කැපවීම නැවත වරක් පෙන්නුම් කරමින්, සගසෝලා පවර් (පෞද්ගලික) සමාගම පවරා ගැනීමට එයිට්කන් ස්පෙන්ස් ව්යාපාර සමූහය ඉදිරිපත් වී තිබේ. එහි ප්රධාන කොටස් හිමිකරු වන එල්.ඕ.එල්.සී. සමාගමෙන් පවරාගන්නා ලද කොටස් වෙනුවෙන් එයිට්කන් ස්පෙන්ස් ව්යාපාර සමූහය රුපියල් බිලියන 1.4Continue Reading










