ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළ-පහළ යයි
පසුගිය අප්‍රේල් මාසයෙන් පසු පළමුවරට ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අමෙරිකා ඩොලර් 100ට වඩා අඩු වීමෙන් පැය විසිහතරක් ගත වීමට පෙර යළි ඩොලර් ශත 73කින් ඉහළ ගිය බව රොයිටර් පුවත් සේවය වාර්තා කළේය. ඒ අනුව ඊයේ වන විට බ්‍රෙන්ට් මිල දර්ශකයේ බොරතෙල් බැරලයක මිල සටහන් වී ඇත්තේ ඩොලර් 100.22ක් වශයෙනි. එයContinue Reading











