යුක්රේනයේ නැගෙනහිර ප්‍රදේශ රැසක යුද ගැටුම් උග්‍ර අතට
යුක්රේනයේ, නැගෙනහිර ප්‍රදේශ රැසක යුද ගැටුම් තවදුරටත් උග්‍ර වෙමින් පවති. නැගෙනහිරදිග ප්‍රාන්තයක් වන ඩොනෙට්ස්ක්හි ආණ්ඩුකාරවරයා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, වහාම එම ප්‍රදේශවලින් ඉවත්ව යන ලෙසයි. යුක්රේනයේ, නැගෙනහිර ප්‍රදේශ රැසක් මේ වන විට මුළුමනින්ම රුසියානු හමුදා යටතට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඔවුන්ට අත්පත් කර ගැනීමට ඉතිරිව ඇත්තේ, ඩොනෙට්ස්ක් ප්‍රාන්තය පමණි. තවත්Continue Reading











