හූති සටන්කාමින්ට සහාය දක්වමින් දැවැන්ත රැළියක්
යේමනයේ හූති සටන්කාමින්ට සහාය දක්වන දහස් සංඛ්‍යාත පිරිසකගේ සහභාගිත්වයෙන් යේමනයේ දැවැන්ත රැළියක් පැවැත්වී තිබේ. යේමනයේ සනා අගනුවර මෙම විරෝධතාව සංවිධානය කර තිබූ බව විදෙස් මාධ්‍යය වාර්තා කරයි. ඒ අමෙරිකාව, හූති සංවිධානය ත්‍රස්ත සංවිධානයක් ලෙසට නම් කිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමිනි. ඉරානයේ සහාය ඇති ව යේමනය පාදක කරගෙන සංවිධානය වී සිටිනContinue Reading











