ලෝකයේ අංක දෙකේ ආර්ථික බලවතා වන්නේ චීනය යි. චීනයේ ආර්ථිකය සමස්ත ලෝකයේම ආර්ථිකයට, විශේෂයෙන් ශ්‍රී ලංකාව ඇතුළු චීනය සමග සමීප ආර්ථික සබඳතා පවත්වන රටවලට බලපෑමක් ඇති කරන බව පැහැදිලි ය. එළඹෙන 2024 වසර චීනයේ ආර්ථිකයට කුමක් සිදුවිය හැකි ද? යන්න විදෙස් මාධ්‍යයේ ප්‍රධාන මාතෘකාවකි. ලොවටම ඉමහත් බලපෑමක් ඇති කළ කොවිඩ්Continue Reading

මේ මොහොතේ අමෙරිකාවේ ජනාධිපතිවරණයක් පැවැත්වුවහොත්, ඒ සඳහා ඉදිරිපත්වන ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වන්නේ වත්මන් ජනාධිපති ජෝ බයිඩන් සහ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බව ප්‍රසිද්ධ කරුණකි.  එහිදී ජයග්‍රහණය කරන අපේක්ෂකයා කවුරුන්ද යන්න පිළිබඳව රොයිටර්ස් පුවත් සේවය සහ ඉප්සොස් (IPSOS) වෙළෙඳපොළ පර්යේෂණ ආයතනය සමීක්ෂණයක් පවත්වා තිබේ.  ප්‍රතිඵලය තමයි හිටපු ජනපති ට්‍රම්ප් එය ජයග්‍රහණයContinue Reading

අමෙරිකාවේ නෙවාඩා විශ්වවිද්‍යාලයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. එහිදි තවත් අයෙකු තුවාල ලබා ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. වෙඩිතැබීම සිදුකළ සැකකරු ද ආරක්ෂක අංශ එල්ල කළ ප්‍රහාර හමුවේ ජීවිතක්ෂයට පත්ව තිබේ. වෙඩිතැබීම් හේතුවෙන් අදාළ විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු ද තාවකාලිකව වසා දැමීමට පියවරContinue Reading

ආර්ජන්ටිනාවේ නව ජනාධිපතිවරයා ලෙස ජේවියර් මිලෙයි තේරි පත්ව තිබේ. ඊයේ (19) පැවැති ජනාධිපතිවරණ ප්‍රතිඵලවලට අනුව සියයට 56%කට ආසන්න ඡන්ද ප්‍රතිශතයක් හිමිකර ගනිමින් ඔහු නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. දක්ෂිණාංශික නව ලිබරල්වාදී දේශාපාලනික පසුබිමක් සහිත ජේවියර් මිලෙයිගේ ප්‍රතිවාදියා වු සර්ජියෝ මස්සාට හිමිව ඇති ඡන්ද ප්‍රතිශතයටContinue Reading

ඉන්දියාවේ මනිපූර් ප්‍රාන්තයේ ඉම්පාහ්ල් ගුවන්තොටුපොළේ කටයුතු හිටිහැටියේ පැය ගණනාවකට අඩපණ විය. ගුවන්තොටුපොළේ කටයුතු අඩපණ වූ බව පැවැසෙන්නේ, හඳුනා නොගත් අද්භූත පියසැරි වස්තුවක් ගුවන්තොටුපොළට ඉහළින් අහසේ සැරිසැරීම නිසා යැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ. මෙම අද්භූත වස්තුව හේතුවෙන්, මගී ගුවන් යානා තුනක් ගුවන්ගත කිරීමට නොහැකිව පැය 3 ක් ගුවන් තොටුපොළේ රඳවාContinue Reading

වොෂින්ටනයේ ඉල්ලීම මත සෑම දින දෙකකට වරක් ගාසා තීරයට ඉන්ධන ලීටර් 140,000 ක් ලබා දීමට ඊශ්‍රායලයේ යුද කැබිනට් මණ්ඩලය එකඟ වී ඇති බව එක්සත් ජනපද නිලධාරීන් ප්‍රකාශ කර තිබේ. විදෙස් වාර්තා සඳහන් කළේ මීට පෙර ඊශ්‍රායලය දිනකට ඉන්ධන නැව් දෙකක් භූමියට ඇතුළු කිරීමට තමන් එකඟ ව තිබූ බවයි. මානුෂීය සැපයුම්Continue Reading

දකුණුදිග පිලිපීනයේ ප්‍රබල භූ කම්පනයක් සිදු ව තිබේ. අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසන්නේ, එම භූ කම්පනය රිච්ටර් මාපකයේ ඒකක 06යි දශම 07ක ප්‍රබලත්වයක් සටහන් කර ඇති බවයි. කෙසේ වෙතත් භූ කම්පනය හේතුවෙන් සුනාමි අවදානමක් නොමැති බව බලධාරීන් සඳහන් කර ඇත. භූ කම්පනය ප්‍රදේශ කිහිපයකට දැනී ඇති අතර, ඉන් සිදුContinue Reading

ගාසා තීරය උතුරු කොටසේ ගාසා නගරයේ පිහිටි අල් ෂිෆා රෝහලේ තුන් වැනි දිනටත් ප්‍රහාරක සහ සෝදිසි මෙහෙයුම් සිදු කරන ඊශ්‍රායල හමුදා, රෝහල් පරිශ්‍රයේ තිබූ හමාස් උමං පිවිසුමක් සොයාගත් බව ප්‍රකාශ කළේය. අල් ෂිෆා රෝහල පිටත එළිමහනේ පිහිටි උමං පිවිසුමක් දැක්වෙන වීඩියෝවක් ඊශ්‍රායල හමුදාව විසින් නිකුත් කර තිබූ අතර, එසැණින් එයContinue Reading

ඊශ්‍රායල් – හමාස් යුද්ධයේ මානුෂීය සටන් විරාමයක් ඉල්ලා සිටීමේ යෝජනාවක් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය විසින් සම්මත කර තිබේ. ගාසා තීරයේ සිවිල් වැසියන් වෙත අත්‍යවශ්‍ය ආධාර ලබාදීම වෙනුවෙන් මෙම සටන් විරාමය ඉල්ලා සිටින බව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය නිවේදනය කර ඇත. එමෙන්ම දෙපාර්ශ්වය අතර පවතින ගැටුම්වලදී ජාත්‍යන්තර නීතිවලට අනුකූල වන ලෙසදContinue Reading