නේපාලය ටික්ටෝක් තහනම් කරයි
ටික්ටෝක් සමාජ මාධ්‍ය, සමාජ ඒකාග්‍රතාවයට බලපෑම් ඇතිකරන බව පවසමින් එය තහනම් කිරීමට නේපාලය තීරණය කර තිබේ. චීන සමාගමක් ටික්ටෝක් සමාජ මාධ්‍යයේ හිමිකාරීත්වය දරයි. සමාජ මාධ්‍ය සමාගම් තම රට තුළ ක්‍රියාත්මක වන්නේ නම් එහි කාර්යාලයක් තම රට තුළ විවෘත කළ යුතු බවට නව රීතියක් නේපාලය පසුගියදා ක්‍රියාත්මක කළේය. ටික්ටෝක් සමාජContinue Reading











