පලස්තීන ගාසා තීරයේ උතුරු දිග ගාසා නගරය කේන්ද්‍රකොට සිටින මිලියන 1.1ක් පමණ ජනතාවට පැය 24ක් තුළ ඉවත් වන ලෙස ඊශ්‍රායලය විසින් දැනුම් දී තිබේ. ඒ, වසර 75ක ඊශ්‍රායල – පලස්තීන ගැටුම්වල දරුණුතම බෝම්බ ප්‍රහාර එල්ල කිරීමෙන් පසු ගාසා තීරයේ ගොබඩිම් ප්‍රහාරයකට ඊශ්‍රායල හමුදා සූදානම් වන අවස්ථාවක දී. වර්ග කිලෝමීටර 365ක්Continue Reading

ඊශ්‍රායලය ගතවු දින 6 තුළ ගාසා තීරය වෙත කිලෝග්‍රෑම් 4,000ක පමණ පුපුරණ ද්‍රව්‍ය සහිත බෝම්බ 6,000ක් එල්ල කර තිබේ. එම ප්‍රහාරවලින් නිවාස 12,600ක් විනාශවී ඇති බව වාර්තා වෙයි. පලස්තීන වැසියන් 1,400 දෙනෙකු ඉන් ඝාතනය කර තිබේ. ළමුන් 447 දෙනෙකු, කාන්තාවන් 248 දෙනෙකු, සෞඛ්‍ය කාර්යමණ්ඩල සාමාජිකයන් 10 දෙනෙකු ඇතුළු සිවිල් වැසියන්Continue Reading

ඊශ්‍රායල සහ හමාස් සංවිධානය අතර පැවති ගැටුම් අතරතුරදී තවත් ශ්‍රී ලාංකික කාන්තාවක් අතුරුදන්ව ඇති බව අනාවරණය වී තිබේ. මේ අතර ඊයේ දිනයේ වාර්තා වූ තොරතුරු අනුව ගාසා තීරයේ ගැටුමෙන් එක් ශ්‍රී ලාංකිකයෙකු තුවාල ලබා තිබූ අතර තවත් ශ්‍රී ලාංකිකයෙකු අතුරුදන්ව තිබුණි. ඊශ්‍රායල් ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පැවසුවේ ඊශ්‍රායලයContinue Reading

හමාස් සාමාජිකයින් ඊශ්‍රායලයට සෙනසුරාදා (07) ප්‍රහාර එල්ල කරන අතරතුරදී තම සාමාජිකයින් ඊශ්‍රායල ජාතිකයින් 30 දෙනෙක් පමණ පැහැරගත් බව ඉස්ලාමික් ජිහාඩ් සංවිධානය පවසයි. එහි නායක ශියාඩ් අල්-නකාලා ඒ බව පැවසීය. ඊශ්‍රායලය රඳවාගෙන සිටින සියලුම පලස්තීන සිරකරුවන් නිදහස් කරන තෙක් එම පැහැරගත් පුද්ගලයින්ව නැවත නොයවන බව ඔහු පවසයි. මේ අතර සෙනසුරාදා සිටContinue Reading

ඊශ්‍රායලය සහ පලස්තීනය අතර පවතින යුද ගැටුම්වලින් මේ දක්වා දෙපාර්ශවයේම 1,000කට අධික පිරිසක් මියගොස් තිබේ. මේ වන විට දෙපාර්ශවය අතර පවතින ගැටුම් උග්‍ර අතට පත්වෙමින් පවතින බව විදෙස් වාර්තා සඳහන් කළේය. ගැටුම්වලින් මේ වන විට ඊශ්‍රායල ජාතිකයින් 600 කට අධික සංඛ්‍යාවක් මියාගොස් ඇති බවට තොරතුරු වාර්තා වන අතර පලස්තීනයේ මරණContinue Reading

රුසියාව නැගෙනහිර යුක්‍රේනයට ප්‍රබල ප්‍රහාරයක් එල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙම ප්‍රහාරය හේතුවෙන් පුද්ගලයින් 48දෙනෙකු මියගොස් ඇති බවය . Continue Reading

පෘථිවියේ අටවැනි මහද්වීපය ‘සීලන්ඩියා’ Zealandia බවත්, නවසීලන්තය මෙම මහද්වීපයට අයත් කොටසක් බවත්, භූ විද්‍යාඥයෝ පෙන්වා දෙති. ‘සීලන්ඩියා’ Zealandia නමින් අටවැනි මහද්වීපයක් ඇති බව භූ විද්‍යාඥයන් ලොවට පෙන්වා දුන්නේ මීට වසර කීපයකට පෙරය. නමුත් දැන් පැසිෆික් සාගරයේ, අඩි 3,500 ක් ගැඹුරේ ගීල ඇති මෙම මහද්වීපය සම්පූර්ණයෙන් සිතියම්ගත කිරීමට භූ විද්‍යාඥයන් සමත්Continue Reading

ස්පාඤ්ඤ පාපන්දු සම්මේලනයේ සභාපති Luis Rubiales සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. කාන්තා ලෝක කුසලාන පාපන්දු අවසන් මහා තරගයෙන් ස්පාඤ්ඤ කාන්තා කණ්ඩායම ජයගත් අවස්ථාවේ ඉදිරිපෙළ ක්‍රීඩිකා Jenni Hermoso සිප ගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති පසුබිමක ඔහු මෙලෙස සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇත. මෙම සිදුවීම ස්පාඤ්ඤයේ මෙන්ම ලොවපුරා ලැව් ගින්නක් සේ පැතිරගියContinue Reading

අමෙරිකානු විවෘත ටෙනිස් තරගාවලියේ පිරිමි ශූරතාව දිනාගැනීමට සර්බියාවේ නොවැක් ජොකොවිච් සමත් විය. 36 හැවිරිදි ජොකොවිච් මෙලෙස ජයග්‍රහණය කළේ සිය 24 වන ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාව යි. ජොකොවිච් තරඟ වැදුනේ රුසියානු ටෙනිස් ක්‍රීඩක ඩැනිල් මෙඩ්විඩොව් සමඟ ය. එම අවසන් තරගය 6-3, 7-6 (7/5), 6-3ක් ලෙස ජයග්‍රහණය කිරීමට ජොකොවිච් සමත් විය. මීට පෙරContinue Reading

උතුරු අප්‍රිකානු රාජ්‍යයක් වන මොරොක්කෝ රාජ්‍යයට බලපෑ ප්‍රබල භු කම්පනයෙන් මේ වනවිට පුද්ගලයින් 632ක් පමණ මියගොස් තිබේ. මොරොක්කෝ රාජ්‍යයට රික්ටර් මාපකයේ ඒකක 6.8 ක ප්‍රභලත්වයකින් යුතු භු කම්පනයකින් බලපෑම් එල්ල විය. ඒ එරට වේලාවෙන් රාත්‍රී 11ට පමණය. එහි අප කේන්ද්‍රය සටහන් වී තිබුණේ මරකේෂ් නගරයට කිලෝමීටර 71ක් නිරත දිගින් පිහිටිContinue Reading