දකුණු අප්‍රිකාවේ ‘ලිම්පෝපෝ’ ප්‍රාන්තයේ දී පොලීසිය හා කොල්ලකරුවන් අතර සිදුවූ වෙඩි හුවමාරුවකින් කොල්ලකරුවන් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත් ව තිබේ. මුදල් සහිත ට්‍රක් රථයක් කොල්ලකෑම සඳහා මෙම කොල්ලකරුවන් සූදානම් ව සිට ඇති බවත් එය මර්දනය කිරීම සඳහා පොලීසිය දැරූ උත්සාහයේ දී මෙම වෙඩි හුවමාරුව සිදු ව ඇති බවත් විදේශ මාධ්‍යය වාර්තාContinue Reading

නිහඬතාව බිඳ දමමින් රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින්, වැග්නර් නායක යෙව්ග්නි ප්‍රිගොෂින්ගේ මරණය පිළිබඳ සිය ශෝකය පළකර තිබේ. පෞද්ගලික ජෙට් යානයකින් ගමන් කරමින් සිටියදී එය හදිසියේ කඩා වැටී සිදුවු අනතුරකින් වැග්නර් නායකයා ඇතුළු 10 දෙනෙකු මියගොස් තිබුණි. යෙව්ග්නි ප්‍රිගොෂින්ගේ මරණය සම්බන්ධයෙන් රුසියානු ජනාධිපතිවරයා නිහඬව සිටීම පිළිබඳ විදෙස් මාධ්‍ය තුළ දැඩි කතාබහක්Continue Reading

තම රට තුළ ඇතිවූ ගංවතුර තත්ත්වයේදී වගාවන් බේරාගැනීමට ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන් උතුරු කොරියානු නායකයා එරට නිලධාරීන්ට චෝදනා කර තිබේ. කිම් ජොන්ග් අන් පවසා ඇත්තේ එම නිලධාරීන් උතුරු කොරියාවේ ආර්ථිකය විනාශ කර ඇති බවය. නිලධාරීන් එම උවදුරට වගකීම් විරහිත ලෙස ප්‍රතිචාර දක්වා තිබූ බව ඔහු පැවසීය.  උතුරු කොරියානු ජනාධිපතිවරයා ගංවතුර හේතුවෙන්Continue Reading

අමෙරිකාවේ දකුණු කැලිෆෝනියා හි ප්‍රබල භූකම්පනයක් හටගෙන තිබේ. රික්ටර් මාපකයේ ඒකක 5.1ක ප්‍රබලත්වයක් සටහන් කරමින් මෙම භූකම්පනය හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. දකුණු කැලිෆෝනියා හි ඕජායි නගරයේ සිට සැතපුම් හතරක් පමණ ගිනිකොන දෙසින් හටගත් භූකම්පනය ප්‍රදේශ රැසකට දැනී ඇති බව සඳහන් වේ. ඉන් සිදුවු ජිවිත හෝ දේපළ හානිContinue Reading

1976 වසරේ පසු එනම් වසර 47කින් පසු පළමුවරට රුසියාව, සඳ වෙත යැවූ ලූනා 25 යානය සඳේ පෘෂ්ඨය මතට කඩා වැටී තිබේ. සඳේ දක්ෂිණ ධ්‍රැවයට ගොස් බැස්වීමට සැලසුම් කළ, මිනිසුන් රහිත යානය සඳ බලා ගමන් ආරම්භ කළේ පසුගිය 11 වනදාය. යානය හෙට (21) දිනයේදී සඳ මත ගොඩබැස්වීමට නියමිතව පැවති නමුත් සැලසුම්කළContinue Reading

රුසියාව සමග යුද ගැටුම් ආරම්භ වීමෙන් පසු මේ දක්වා ළමුන් 500 දෙනෙකු පමණ මියගොස් ඇති බව යුක්‍රේනය පවසයි. තවත් ළමුන් 1,000කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවට දත්ත මඟින් අනාවරණය වී ඇති බව යුක්‍රේන රජය සඳහන් කර ඇත. පසුගිය වසරේ ජුලි මාසයේ සිට මේ දක්වා රුසියානු ප්‍රහාර හමුවේ සිදුවු ජීවතContinue Reading

පාකිස්තානයේ පසුගියදා එල්ල වූ බෝම්බ ප්‍රහාරයේ වගකීම අයි.එස්.එයි.එස් ත්‍රස්ත කණ්ඩායම භාරගෙන තිබේ. පාකිස්තානයේ දේශසීමා දිස්ත්‍රික්කයක් වන බජාවුර්හි මැතිවරණ රැලියක් ඉලක්ක කරගනිමින් එම බෝම්බ ප්‍රහාරය පසුගියදා එල්ල වී තිබුණි. අදාළ බෝම්බ ප්‍රහාරයෙන් පුද්ගලයින් 54 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබූ  අතර පුද්ගලයින් 200ක පමණ පිරිසක් තුවාල ලැබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.Continue Reading

උතුරු ඉන්දියාවේ උත්තරකාන්ද් ප්‍රාන්තයේ අලක්නන්දා ගං ඉවුරේ විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් පුපුරා යාමෙන් පුද්ගලයන් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී 15 දෙනෙකු පමණ තුවාල ලබා ඇත. අනතුරෙන් පොලිස් නිලධාරියකු හා ග්‍රාමාරක්ෂකයන් පස් දෙනෙකුද මියගොස් ඇති බව වාර්තා වෙයි. NDTV ප්‍රවෘත්ති නාලිකාව වාර්තා කරන පරිදි ට්‍රාන්ස්ෆෝමරය පුපුරා ගොස් චමෝලි නගරයේ පිහිටි පිපල්කෝටි ගම්මානයේ පාලමක්Continue Reading

දකුණු කොරියාවට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වයත් සමග සිදුවූ අනතුරුවලින් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් තිබේ. ඒ අනුව ගංවතුර සහ නායයෑම් හේතුවෙන් අද දින වන විට පුද්ගලයින් 41 දෙනෙකු මියගොස් තිබේ. එමෙන්ම පුද්ගලයින් 09 දෙනෙකු මේ වන විට අතුරුදන්ව ඇති බව වාර්තා වෙයි. අධික වර්ෂාපතනයත් සමග ඇති වූ ගංවතුරContinue Reading

යුක්‍රේනයට එරෙහිව පොකුරු බෝම්බ භාවිත කිරීමට තම හමුදා කිසිදු අවස්ථාවක පසුබට නොවන බව රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් ප්‍රකාශ කර තිබේ. අමෙරිකාව විසින් යුද ආධාරයක් ලෙස පොකුරු බෝම්බ තොගයක් යුක්‍රේනය වෙත ලබාදීමට ප්‍රතිචාර දක්වමින් රුසියානු ජනාධිපතිවරයා එම ප්‍රකාශය සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. රුසියාව සතුව පොකුරු බෝම්බ ප්‍රමාණවත් තොගContinue Reading