ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ ළිං කුහරයක් තුළ සිරව සිටි තවත් කුඩා දැරියක් මියගොස් තිබේ. පසුගිය අඟහරුවාදා පස්වරුවේ වයස අවුරුදු දෙකහමාරක් වු කුඩා දැරියක් මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ මුන්ගාවලී ප්‍රදේශයේ අඩි 300ක් පමණ ගැඹුරින් යුත් ළිං කුහරයකට ඇද වැටී ඇත. දැරිය මුදා ගැනීම සඳහා පැය 52කට අධික කාලයක් මෙහෙයුම් සිදුකර තිබු අතරContinue Reading

වර්ජිනියාවේ රිච්මන්ඩ් හි උපාධි ප්‍රදානෝත්සවයක් අතරතුර ඉන් පිටත සිදුකළ වෙඩිතැබීමෙන් තුවාල ලැබූ  පුද්ගලයින් හත්දෙනාගෙන් දෙදෙනෙක් මිය ගොස් තිබේ. විදෙස් වාර්තා සඳහන් කළේ, 18 හැවිරිදි ශිෂ්‍යයෙක් සහ 36 හැවිරිදි උපාධි ප්‍රදානෝත්සවයට සහභාගී වෙමින් සිටි තවත් පුද්ගලයෙකු මියගොස් ඇති බවය. වෙඩිතැබීම සම්බන්ධයෙන් 19 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහුට එරෙහිව දෙවනContinue Reading

ඉන්දියාවේ නැගෙනහිර ඔඩිෂා ප්‍රාන්තයේ සිදුවූ මාරාන්තික දුම්රිය අනතුරෙන් පුද්ගලයින් 288දෙනෙකු මියගොස් තවත් 900කට අධික පිරිසක් තුවාල ලබා තිබේ. අදාළ අනතුර සිදුවී තිබුණේ දුම්රිය 03ක් එකිනෙක ගැටීමෙනි. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඉන් සිදුවූ පුද්ගල මරණ ගණන තවදුරටත් ඉහළ යාමේ අවධානමක් පවතින බවය. ඉන්දියාවේ නැගෙනහිර ඔඩිෂා ප්‍රාන්තයේ බලසෝර් දිස්ත්‍රික්කයේදී මෙම මාරාන්තික දුම්රියContinue Reading

ඉන්දියාවේ මගී දුම්රිය දෙකක් එකිනෙක ගැටී 207 දෙනකු මියගිය බවත්, 1000 කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බවත් වාර්තා වේ. තුවාල ලැබූවන්ගේ තත්ත්වය බරපතල බැවින් මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි යැයි මාධ්‍ය වාර්තා කරයි. අනතුර සිදුවූයේ ඔඩිෂා ප්‍රාන්තයේ බලසෝර් දිස්ත්‍රික්කයේය. දුම්රිය දෙක එකිනෙක හැපුණේ සංඥා දෝෂයක් නිසා යැයි පැවැසෙයි. සිද්ධියContinue Reading

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට වඩා වැඩියමක් ඉන්දියාව ශ්‍රී ලංකාව වෙනුවෙන් සිදුකර ඇති බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයශංකර් මහතා පවසයි. ඔහු පෙන්වාදෙන්නේ අසල්වැසි රටක් ලෙස ශ්‍රී ලංකාව සඳහා ලබාදිය හැකි උපරිම සහයෝගය ලබාදීමට මෝදි රජය පියවර ගෙන ඇති බවය. එරට පෞද්ගලික විශ්වවිද්‍යාලයක පැවැති දේශනයකට එක්වෙමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්Continue Reading

සෙල්ෆි ඡායාරූපයක් ගන්නා අවස්ථාවේදී ජලාශයකට වැටුණු සිය ජංගම දුරකථනය ආපසු ලබාගැනීමට ජලාශය හිස් කරදැමීමට කටයුතු කළ පුද්ගලයෙකු පිළිබඳව ඉන්දියාවෙන් වාර්තා වෙයි. රාජේෂ් විශ්වා නම් මෙම පුද්ගලයා එරට ආහාර පරීක්ෂකවරයෙකු ලෙස කටයුතු කරන අයෙකි. සිය ජංගම දුරකථනය ලබාගැනීම වෙනුවෙන් ඔහු දින තුනක් පුරා ජලය ඉවත් කර ඇත්තේ ඩීසල් පොම්ප දෙකක් යොදාContinue Reading

ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව් යෝර්ක් නගරය වසරකට සාමාන්‍යයෙන් මිලිමීටර් 1 ත් 2 ත් අතර ප්‍රමාණයකින් ගිලා බසිමින් තිබෙන බවත් ඇතැම් ප්‍රදේශ  වසරකට මිලිමීටර 4.5 කින් ගිලා බසින බවත් නවතම අධ්‍යනයකින් හෙළි වී ඇත. නිව් යෝර්ක් නගරය පුරාවට ඉදිකර ඇති  ගොඩනැගිලි වල බර හේතුවෙන් පොළවට එල්ල වන බලපෑම ගණනය කිරීමට පරිගණකContinue Reading

2020 දී කොරෝනා වසංගතය පැතිරී යාමෙන් පසු පළමුවරට හජ් සමය සඳහා ඉදිරි සති කිහිපය තුළ මිලියනයක් පමණ වන්දනාකරුවන් සෞදි අරාබියට පැමිණෙතැයි විශ්වාස කෙරේ. වාර්ෂික හජ් වන්දනා වාරයේ ආරම්භය සනිටුහන් කරන මැයි 22 ට අනුරූප වන Dul Qada 1 ඉරිදා දින විදේශීය වන්දනාකරුවන්ගේ පළමු කණ්ඩායම මක්කම සහ මදීනා ශුද්ධ නගර වෙතContinue Reading

යුක්රේනයේ බක්මුට් නගරය සම්පුර්ණයෙන් යටත් කරගත් බව රුසියානු ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත. බක්මුට් නගරය යටත් කරගැනීම සම්බන්ධයෙන් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් තම හමුදාවට සුබ පතා තිබේ. බක්මුට් නගරයේ අඛණ්ඩව යුද ගැටුම් පවතින බව යුක්රේන හමුදා ප්‍රකාශ කර පැය කීපයක් ගත වෙත්ම රුසියානු හමුදා බක්මුට් යටත් කරContinue Reading

ඉන්ස්ටග්‍රෑම් විසින් ට්විටර් සමග තරග කිරීම වෙනුවෙන් නවතම ඇප් එකක් නිකුත් කිරීමට සැලසුම් කර ඇත. මෙටා (Meta) සමාගම තීරණය කර ඇත්තේ එය ඉන්ස්ටග්‍රෑම් සමග ඒකාබද්ධ වන යෙදවුමක් ලෙස හඳුන්වා දීමටය. එම යෙදවුම එළඹෙන ජුනි මාසය වන විය බොහෝ දුරට හඳුන්වාදීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම යෙදවුම මේ වනවිටContinue Reading