පැසිෆික් සාගරයේ ප්‍රබල භූ කම්පාවක් – දූපත් කිහිපයකට සුනාමි අවදානමක්
පැසිෆික් සාගරයේ අද සිදුවූ රික්ටර් පරිමාණයේ 7.7 ක භූමිකම්පාව හේතුවෙන් දූපත් කිහිපයකට සුනාමි තර්ජනයක් විය හැකි බව විදෙස් වාර්තා පවසයි. අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පැවසුවේ සිකුරාදා භූමිකම්පාව ලෝයල්ටි දූපත් ආසන්නයේ ඇති බවයි. එය කිලෝමීටර් 37 (සැතපුම් 23) ගැඹුරකින් යුක්ත විය. කම්පන කේන්ද්‍රය ගිනිකොණදිග ෆීජිට නිරිත දෙසින්, නවසීලන්තයට උතුරින් සහContinue Reading











