අමෙරිකාවේ ඇලබාමා ප්‍රාන්තයේ මොන්ට්ගොමරි නගරයේ විදුලි රැහැන් සහිත කණු මතට සැහැල්ලු ගුවන් යානයක් කඩා වැටී සිදුවු අනතුරකින් ප්‍රාන්තයේ ප්‍රදේශ රැසකට විදුලිය විසන්ධි වී තිබේ. අනතුරින් කිසිදු පුද්ගලයෙකුට තුවාල සිදුවු වී නොමැති බව විදෙස් වාර්තා සඳහන් කළේය. කෙසේවෙතත් විදුලි රැහැන් සහිත කණු මතට ගුවන් යානයක් කඩා වැටීම හේතුවෙන් ප්‍රාන්තය පුරා නිවාසContinue Reading

ඉතාලියේ නේප්ල්ස් නගරයට ආසන්න කලාපයක සිදුවූ නායයාමකින් පුද්ගලයින් රැසක් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. කෙසේනමුත් සිදුවූ මරණ ගණන මෙතෙක් තහවුරු කර නොමැත. ඉතාලියේ ඉස්කියා දූපතට බලපෑ ප්‍රබල නායයාමකින් පුද්ගලයින් රැසක් අතුරුදන්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. අධික වර්ෂාවත් සමඟ ඇති වූ නායයාම හේතුවෙන් නිවාස සහ ගොඩනැගිලි රැසකටContinue Reading

නාසා ආයතනයේ ආර්ටිමිස් මෙහෙයුමේ පළමු පියවර ලෙස දියත් කළ Orion රොකට්ටුව මේ වනවිට සාර්ථකව සඳේ කක්ෂය වෙත ළඟාවී තිබේ. ඒ අනුව Orion රොකට්ටුව සඳ ආසන්නයෙන් ගමන් කරන දර්ශන නාසා ආයතනය නිකුත් කර ඇත.Continue Reading

ලොවපුරා අතිශය ජනප්‍රියත්වයට පත්වූ රූපවාහිනී මාලා නාටකයක් වන Game of Thrones හි රංගන ශිල්පියෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අතිශය ජනප්‍රිය ගිටාර් වාදකයෙකු වන Wilko Johnson නමැති රංගන ශිල්පියාය. මියයන විට ඔහු 75 හැවිරිදි වියේ පසුවිය. Game of Thrones හි රංගන ශිල්පියෙකු ලෙස එක්වීමට පෙර ඔහු අතිශය ජනප්‍රියContinue Reading

රුසියාව විසින් යුක්‍රේනයට එල්ල කරනු ලබන ගුවන් ප්‍රහාර හේතුවෙන් මේ වන විට රට පුරා විදුලිය විසන්ධිවීමක් සිදුව ඇති බව යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසයි. විදුලිය ඇනහිටීම් හේතුවෙන් න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක තුනක් ද අක්‍රීය වී ඇති බව ජනාධිපතිවරයා පෙන්වාදෙයි. ශීත සෘතුව ආරම්භවීමත් සමග රුසියාව විසින් යුක්‍රේනයේ යටිතල පහසුකම් ඉලක්ක කරගනිමින් සිදුකරන මෙමContinue Reading

ලොව විශාලතම “ගෝල්ඩ් ෆිෂ්” වර්ගයේ මත්ස්‍යයෙකු හමුවූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මෙම සුවිශේෂී සිදුවීම වාර්තා වන්නේ ප්‍රංශයෙන්. ප්‍රංශයේ Bluewater විලේ මත්ස්‍යන් අල්ලමින් සිටියදී ඔහුට මෙම විශාල “ගෝල්ඩ් ෆිෂ්” වර්ගයේ මත්ස්‍යයා හමුව තිබේ. මෙම යෝධ “ගෝල්ඩ් ෆිෂ්” මත්ස්‍යයා ‘The Carrot’ ලෙස නම් කර ඇත. මෙම මත්ස්‍යයාගේ බර කිලෝග්‍රෑම් 30කටContinue Reading

ඡන්දය භාවිතයේ අවම වයස පහළ දැමීමට නවසීලන්තය සූදානමින් සිටි. ඒ අනුව, ඡන්දය ලබාදිය හැකි අවම වයස අවුරුදු 16 දක්වා අඩු කිරීම බලධාරීන්ගේ අපේක්ෂාව බව වාර්තා වේ. එහෙත් මෙම පනත සම්මත වීමට ඇත්තේ ඉතා සීමිත අවස්ථාවක් පමණක් බව විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත. අගමැතිනී ජසින්ඩා ආර්ඩ්න් මේ බව නිවේදනය කළේ පසුගියදාContinue Reading

ඉන්දුනීසියාවේ ජාවා දූපතේ සිදු වූ භූ කම්පනයෙන් මියගිය පුද්ගලයින් සහ තුවාලකරුවන් සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බව විදෙස් මාධ්‍ය පවසයි. භූ කම්පනයත් සමග ගොඩනැගිලි රැසක් කඩා වැටී ඇති අතර නායයාම් පවා සිදුව ඇති බව වාර්තා වේ. එම හේතුවෙන් මියගිය සහ තුවාලකරුවන් සංඛ්‍යාව නිෂ්චිතව සඳහන් කළ නොහැකි බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත්Continue Reading

ඉන්දුනීසියාවේ ජාවා දූපතේ අද සිදු වූ භූකම්පනයෙන් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යා 162ක් දක්වා ඉහළගොස් ඇතිබව විදෙස් මාධ්‍ය පවසයි. භූ කම්පනයත් සමග ගොඩනැගිලි රැසක් කඩා වැටී ඇති අතර නායයාම් පවා සිදුව තිබේ. ඒ හේතුවෙන් මේ වන විට තුවාලකරුවන් 13,000ක් පමණ වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය. රික්ටර් මාපකයේ ඒකකContinue Reading

යුරෝපීය වෙළෙඳපොළ ජයගැනීම සඳහා චීනයේ විද්‍යුත් මෝටර් රථ නිෂ්පාදකයින් වැඩි ආරක්ෂාවක් සහිත තාක්ෂණයෙන් පරිපූර්ණ මෝටර් රථ නිර්මාණය කිරීම සඳහා කටයුතු කරමින් සිටින බව වාර්තා වෙයි.  පසුගිය මාස කිහිපය තුළදී චීනයේ නිෂ්පාදිත විද්‍යුත් මෝටර් රථ මාදිලි කිහිපයක් “යුරෝපීය නව මෝටර් රථ තක්සේරු වැඩසටහන” යටතේ ඉහළම ශ්‍රේණිගත කිරීම් ලබාගැනීමට සමත්ව තිබේ.  සමහ චීනContinue Reading