රාහුල් ගාන්ධි මුදාහරියි
මුදල් විශුද්ධිකරණ පිළිබඳ චෝදනා මත ඉන්දියාවේ කොංග්‍රස් පක්ෂ සභාපතිනි සෝනියා ගාන්ධි තුන්වැනි වරටත් එරට මූල්‍ය වංචා විමර්ශන ආයතනයේදී ප්‍රශ්න කිරීමට ලක් වෙද්දී රජයට එරෙහිව විරෝධතාවක නිරත වීම නිසා පොලිස් රැඳවුම් භාරයට ගෙන සිටි එම පක්ෂයේ නායක රාහුල් ගාන්ධි පෙරේදා රාත්‍රියේහිම මුදා හැරීමට දිල්ලි පොලිසිය කටයුතු කර ඇතැයි වාර්තා වේ. ඉන්දීයContinue Reading











