යූ.එන් ලෝක ආහාර ප්රධානියා මෙරට සංචාරයකට පැමිණීමට නියමිතයි
අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ, එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහනේ ප්‍රධානී ඩේවිඩ් බීස්ලේ හමු වී තිබෙනවා. වොෂින්ටන් හි දී පැවති මෙම හමුවේ දී ඔහු මෙරට සිදු කිරීමට නියමිත සංචාරය සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවයි ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කළේ. මෙම හමුවේ දී ලෝක ආහාර වැඩසටහනේ ප්‍රධානී ඩේවිඩ් බීස්ලේContinue Reading











