ඇමරිකාවේ බුදු දහම පිහිට වූ ගුණරතන නාහිමි 97 සපුරයි
හන්තේ ජී ලෙස ලොව ප්‍රකට භාවනා උපදේශකයකු මෙන්ම සතිමත් බව පිළිබඳ විශ්වකීර්තිධර භික්ෂුවක් වන උතුරු ඇමරිකාවේ ප්‍රධාන සංඝනායක ඇමරිකන් විශ්වවිද්‍යාලයේ දර්ශනය පිළිබඳ හිටපු මහාචාර්ය අග්ගමහා පණ්ඩිත ආචාර්ය හේනේපොල ගුණරතන නාහිමියෝ සිය අනූහත්වැනි ජන්ම දිනය මෙම දෙසැම්බර් 07 වැනි දින සමරති. නැෂනල් ජ්‍යෝග්‍රොපි (National Geographic Magazine) දින සඟරාව, ද විස්ඩම් (TheContinue Reading











