කේරළ ගංජා 60KG සමඟ ප්‍රද්ගලයෙකු යාපනයෙන් මාට්ටු
පේදුරුතුඩුව වල්ලිපුරම්, ප්‍රදේශයේ සිදුකරන මහා පරිමාණ මත්ද්‍රවය ජාවාරමක් සම්බන්ධයෙන් යුධ හමුදා බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව පොලිස් විශේෂ කාර්‍ය බලකාය එක්ව ඊයේ (08) රත්‍රිය සිදු කල වැටලීමකදී කේරළ ගංජා 60 KG සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් ප්‍රද්ගලයා පේදුරුතුඩුව වත්තිරායන් තාලඩි ප්‍රදේශයේ පදිංචි වයස අවු 25 පමණ ප්‍රද්ගලයෙකු බවත්Continue Reading











