ඉල්ලා අස්වී සර්ව පාක්ෂික රජයකට බලය දෙන්න සූදානම්
අග්රාමාත්ය ධූරයෙන් ඉල්ලා අස්වී සර්ව පාක්ෂික රජයකට බලය ලබාදීමට තමන් සූදානම් බව අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා පක්ෂ නායකයින්ට ප්රකාශ කර තිබෙන බව අග්රාමාත්ය කාර්යාලය කියයි.Continue Reading
අග්රාමාත්ය ධූරයෙන් ඉල්ලා අස්වී සර්ව පාක්ෂික රජයකට බලය ලබාදීමට තමන් සූදානම් බව අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා පක්ෂ නායකයින්ට ප්රකාශ කර තිබෙන බව අග්රාමාත්ය කාර්යාලය කියයි.Continue Reading
පෙර මුද්රිත බිල්පත් නිකුත් කිරීමේදී වැය කෙරෙන රුපියල් බිලියනයකට වැඩි මුදලක් ඉතිරි කර ගැනීම සඳහා නව ක්රමවේද තුනක් හඳුන්වාදීමට විදුලිබල මණ්ඩලය තීරණය කර තිබේ. තාප කඩදාසි භාවිතයෙන් මුද්රිත බිල්පත් නිකුත් කිරීම (Thermal spot bill printing) කෙටි පණිවිඩ මගින් (sms) හා ජංගම දුරකතන යෙදුම (CEBC care) ලෙස මේ ත්රිත්ව ක්රමවේද හඳුන්වාContinue Reading
පාසල් නිවාඩුව දීර්ඝ කිරීමට අධ්යාපන අමාත්යංශය තීරණය කර ඇත. ඒ අනුව 2022.07.11 සිට 2022.07.15 දක්වා දිවයිනේ සියලුම පාසල් සදහා නිවාඩු දෙන අතර ජුලි 18වැනි සඳුදා සිට පාසල් විවෘත කිරීමට තීරණය කර තිබේ. Continue Reading
විරෝධතාව අතරතුර තුවාල ලැබූ පුද්ගලයින් සංඛ්යාව 42 දක්වා ඉහළ ගොස් තිබෙනවා.කොළඹ ජාතික රෝහල සඳහන් කළේ ඉන් තිදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවයි.තුවාලකරුවන් අතර පොලිස් නිලධාරින් ද වන අතර, කාන්තාවන් තිදෙනෙකු ද වනවා.එමෙන්ම, වෙඩි වැදීමෙන් තුවාල ලැබූ තුන්දෙනෙකු ද කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.මේ අතර, විරෝධතාකරුවන්Continue Reading
විපක්ෂ නායක සජිත් ප්රේමදාස රෝහල් ගත කර ඇතැයි වාර්තා වනවා.ඒ ඔහුට වෛරස් උණ රෝගයක් වැළඳීම හේතුවෙන්.ඔහු මේ වන විට කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇති බව, වාර්තා වනවා.Continue Reading
ගාලු මුවදොර අරගල භූමිය දෙසට මේ වනවිට කඳුළු ගෑස් ප්රහාර එල්ලවෙමින් ඇති බව වාර්තා වෙයි. මහ බැංකුව අසල විරෝධතාවයේ නිරත පිරිසක් විසුරුවා හැරීම සඳහා එල්ල කළ කඳුළු ගෑස් ප්රහාර එලෙස අරගල භූමිය වෙත පතිතවී ඇති බව වැඩිදුරටත් වාර්තා වෙයි.Continue Reading
මාසයක කාලයක් පුරා ඉහළ මට්ටමක පැවති ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල මේ වන විට ඩොලර් 105 මට්ටමට පැමිණ තිබෙනවා. මීට මාසයකට පෙර ලෝක බොරතෙල් මිල පැවතියේ ඇමරිකානු ඩොලර් 123 ක් ලෙසයි.Continue Reading
2022 වර්ෂයට අදාල පාසල් දින දර්ශනයට අනුව ජූලි 18 වැනි සඳුදා දින සිට පාසල් විවෘත කෙරන බව අධ්යාපන අමාත්යංශය පවසනවා. අධ්යාපන අමාත්යංශය නිවේදනයක් නිකුත් කරමින් ඒ බව කියා සිටියා. ඒ අනුව ඊයේ (08) දින අධ්යාපන අමාත්යාංශයේ දී අධ්යාපන අමාත්යතුමාගේ ප්රධානත්වයෙන් අධ්යාපන අමාත්යාංශයේ ලේකම් ඇතුලු අතිරේක ලේකම්වරුන්, ජාතික අධ්යාපන ආයතනයේ අධ්යක්ෂContinue Reading
මීට ටික වේලාවකට පෙර (09) පොහොර රැගත් ඉන්දීය නෞකාව මෙරටට ළඟා වී තිබෙනවා. ඒ අනුව පොහොර මෙට්රික් ටොන් 40,000ක් මෙරටට අද දිනයේ දී හිමිවුණා. යූරියා පොහොර තොගය හෙට (10) දිනයේ සිට බෙදාහැරීමට ආරම්භ කරන බවයි කෘෂිකර්ම අමාත්යාංශය පැවසුවේ. මෙම පොහොර නෞකාව ඉන්දීය ණය ආධාර යටතේයි මෙරටට හිමිවුණේ.Continue Reading
ජනපති, අගමැති ප්රමුඛ ආණ්ඩුව පන්නා, ජනතාවාදී ආණ්ඩුවක් පිහිටවමු යන තේමාව පෙරටු කොට ගනිමින්, ජන අරගලයට සහය පළ කරමින් විශ්වවිද්යාල ආචාර්යයවරුන් ද කොළඹට ඒකරාශී වන බව වාර්තා වනවා. ඒ අනුව සියලු ම විශ්වවිද්යාලවල ආචාර්යයවරුන් කොළඹ විශ්වවිද්යාලයට ඒකරාශී වී එතැන් සිට, අරගලකරුවන් හා එකතු වීමට නියමිත බවයි වාර්තා වන්නේ. මේ අතර සියලු මContinue Reading

© 2026 Srilankantribune . All Rights Reserved