ශ්‍රී ලංකාවට දෙන GSP සහනය ගැන සාකච්ඡා සාර්ථකයි
ශ්‍රී ලංකාවට දීමට නියමිත මීළඟ ජීඑස්පී (GSP) රෙගුලාසිය මේ වනවිට යුරෝපා සංගම් කොමිසම සහ යුරෝපා පාර්ලිමේන්තුව තුළ සාකච්ඡාවට බඳුන්ව පවතින බව කොළඹ සිටින එම සංගමයේ තානාපති, ඩෙනිස් චයිබි මහතා පවසයි. විදේශ කටයුතු ඇමැති ජී.එල්. පීරිස් මහතා එම අමාත්‍යාංශයේදී හමුවූ අවස්ථාවේදී ඊයේ (8) ඒ මහතා මේ බව පවසා ඇත. විදේශ ඇමැතිවරයාContinue Reading










