බදු බරින් ජනතාවගේ ආදායම සියයට 60කින් අඩුවෙලා
අධික බදු බර නිසා රටේ නිවාසවල ආදායම් මට්ටම 60%කින් අඩු වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. ආදායම් මට්ටම 60%කින් අඩුවන විට වියදම් මට්ටම 90% කින් වැඩි වී ඇති බවත් ආර්ථික අර්බුදය නිසා සියයට 22ක් ණය බරින් පෙළෙන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය. ආර්ථික අර්බුධය හමුවේ රටේ ජනතාවගේ තත්ත්වයContinue Reading











