කුඩ්ඩන්ට අයත් කෝටි 13ක දේපල පොලිස් බාරයට
සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට අයත් බව කියන කෝටි 13 කට වැඩි දේපොළ නීති විරෝධී වත්කම් හෝ දේපොළ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් අද (22) බාරයට ගනු ලැබීය. බහුදින යාත්‍රාවක්, වෑන් රථයක්, ජීප් රථයක්, මෝටර් රථයක්, හික්කඩුව, මහමෝදර සහ හබරාදූව යන ප්‍රදේශවල ගොඩනැගිලි 3 ක්, රත්‍රං පවුම් 30 ක් මෙලෙස තහනමටContinue Reading











