අලි මිනිස් ගැටුම වැළැක්වීම ගැන යෝජනාවලියක් අධිකරණයට
අලි මිනිස් ගැටුම අවම කිරීම සඳහා වන යෝජනාවලියක් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරමින් සිටින බව පරිසර යුක්ති කේන්ද්‍රය පවසයි. එහි සභාපති රවීන්ද්‍රනාත් දාබරේ මහතා පවසන්නේ විවිධ පාර්ශවල අදහස් හා යෝජනා මත පදනම්ව මෙම වාර්ථාව සකස් කෙරෙන බවය.Continue Reading











