බඩල්කුඹුර මාර්ගයේ 11 කණුව අසල සැකකටයුතු මළසිරුරක්
මොණරාගල, බඩල්කුඹුර මාර්ගයේ 11 කණුව අසල ඇති තාවකාලිකව ඉදිකරන ලද පලතුරු වෙළෙඳසලක් අසලදී පොලිසිය විසින් පුද්ගල මළසිරුරක් සොයාගෙන තිබේ. මියගිය පුද්ගලයාගේ ගෙලෙහි කැපුම් තුවාලද තිබී ඇති අතර, ඊයේ (14) දහවල් බඩල්කුඹුර පොලිසියට ලද තොරතුරක් මත මෙම මළසිරුර සොයාගෙන ඇත. මියගොස් ඇත්තේ, පුස්සැල්ලෑව, බඩල්කුඹුර ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙකි. මියගිය පුද්ගලයාContinue Reading











