මාරක අනතුරුවලින් තවත් ජීවිත දෙකක් අහිමිවෙයි
ඊයේ සිදුවු අනතුරුවලින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. පානදුර උතුර පොලිස් වසමේ ගාලු පාරේ, ගොරකාන ප්‍රදේශයේ දී පානදුර දෙස සිට මොරටුව දෙසට ධාවනය වූ යතුරුපැදියක් එම දිශාවටම ගමන්කළ පාපැදියක ගැටි අනතුරක් සිදුව ඇත. අනතුරින් තුවාල ලැබු යතුරු පැදිකරු සහ පාපැදිකරු පානදුර රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටිය දී පාපැදිකරු ජීවිතක්ෂයටContinue Reading











