මේ වන විට දිවයින පුරා ඩෙංගු අධි වසංගත තත්ත්වයක් මතුවීමේ අවදානමක් හටගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය අනෝජා දීරසිංහ මහත්මිය පැවසුවාය. වෙනත් වසරවල මෝසම් වැසි කාලයේදී මාසයක් තුළ වාර්තා වන ඩෙංගු රෝගීන්ගේ ප්‍රමාණය 400ක් 500ක් අතර වන නමුත් මේ වන විට මසකට වාර්තා වනContinue Reading

ආගම්වලට අපහාස කරන පුද්ගලයන් ආණ්ඩුව ඉදිරියට ගේන්නේ සිතාමතා ද යැයි සැකයක් ඇත බවත් රටේ බහුතරයක් වූ ජනතාව අදහන බුදුදහමට පහර දෙන්නෙම ආණ්ඩුවට ඔන විදියට එදිනදා ප්‍රශ්නවලින් ජනතාවගේ අවධානය වෙනත් අතකට යොමු කිරීමට වියහැකි බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා අද (29) පැවසීය. ආණ්ඩුවේ සමහර කාරණා වෙනත් පැත්තකට යොමු කරන්න වර්තමාන ආණ්ඩුවContinue Reading

අත්අඩංගුවට ගත් රාජාංගනයේ සද්ධාරතන හිමි ජුනි මස 07 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ. ඒ එම හිමියන් අද කොටුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රාජාංගනයේ සද්ධාරතන හිමි ඊයේ (28) රාත්‍රියේ අත්අඩංගුවට ගත්තේය. ආගමික සහජීවනයට බාධා වන අයුරින් ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් එම හිමියන්Continue Reading

දෙස් විදෙස්, බෞද්ධ, අන්‍යාගමික, විවිධ ජාතිකයන් රුපියල් ලක්ෂ 50 කට වැඩි මුදලක් මේ වන විට වන විට පරිත්‍යාග කර ඇති නිසා රජයෙන් වෙන් කළ ලක්ෂ 31ක මුදලෙන්, තඹ දොයිතුවක් වත් මෙම උත්සවයට අවශ්‍ය නැතැයි මිහින්තලා රජමහා විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන හිමිපායෝ පැවසූහ. පොසොන් ආලෝක පූජාව, මිහිඳු පෙරහර, සති පිරිත් දේශනාව ඇතුළුContinue Reading

ආගමික සංහිදියාවට බාධා කරන කණ්ඩායම් පිළිබඳව සොයා බලා ක්‍රියාත්මක වීමට වහාම ක්‍රියාත්මක වන පරිදි විශේෂ පොලිස් ඒකකයක්  ස්ථාපිත කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ. පසුගිය කාලය පුරාම මෙවැනි කණ්ඩායම් රටෙි තැන් තැන් වලින් මතුවූ අතර ඔවුන්ගේ මෙම ක්‍රියා  ආණ්ඩුව අපහසුතාවයට පත් කිරීම වෙනුවෙන්  සංවිධානාත්මකව කරන ක්‍රියාවක් මිස අහඹුContinue Reading

මෙරට රත්‍රං මිල ගණන් අද දිනයේ තවදුරටත් පහළ ගොස් ඇති බව වෙළෙඳපොළ තොරතුරු හෙළි කරයි. ඒ අනුව අද (29) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොලේ “කැරට් 22” රන් පවුමක මිල රුපියල් 150,800ක් දක්වා පහළ ගොස් තිබේ. මේ අතර පසුගිය සිකුරාදා රුපියල් 165,000ක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිල අද වනවිටContinue Reading

ආගමික සහජීවනයට බාධා වන අයුරින් ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් රාජාංගනයේ සද්ධා රතන හිමියන් ව ඊයේ (28) රාත්‍රියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. උන් වහන්සේව අනුරාධපුර, ශ්‍රාවස්ති ප්‍රදේශයේ දී එලෙස අත්අඩංගුවට ගත් බව අප වාර්තාකරු පැවසීය. ආගමික සංහිඳියාවට හානිකර වන පරිදි කරන ලද ප්‍රකාශ පිළිබඳව පාහියංගල ආනන්ද සාගර හිමියන් විසින්Continue Reading

රුපියල් ලක්ෂ පනහකට අධික විවිධ මත්ද්‍රව්‍ය තොගයක් සමග  කාන්තාවක ග්‍රෑන්ඩ්පාස් හේනමුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි. සැකකාරිය සන්තකයේ තිබී හොරයින් මත්කුඩු ග්‍රෑම් 50 මිලිගෑම් 610 ක් අයිස් මත්ද්‍රව්‍ය ගෑම් 101 මිලිගෑම් 100 ක් කේරළ ගංජා කිලෝ තුනයි ගෑම් 240 ක් හා මත් පෙති 900 ක් පොලිස්Continue Reading

ඉමදුව අඟුලුගහ ගල්බෝක්කුව අසල ඉදි කර ඇති බුදු මැදුරේ වීදුරුව කඩාඑහි තැන්පත් කර තිබු බුදුපිලිමය කිසියම් පුද්ගලයකු  පෙරළා දමා ඇති බව ඉමදුව පොලිසිය පවසයි. මෙයින් බුදු පිළිමයට හානි සිදුවී නොමැති බවද ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය. බුදු පිළිමය මල් ආසනය මත මුනින් අතට වැටී තිබෙන බවද පොලිසිය කියයි. ප්‍රදේශවාසීන් කිහිපදෙනෙකුContinue Reading

පසුගියදා කොළඹ පැවති උත්සවයකදී බුදු දහමට එරෙහිව ආන්දෝලනාත්මක ප්‍රකාශ කිහිපයක් සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි නතාෂා එදිරිසූරිය රක්ෂීත බන්ධනාගාර ගතකර තිබේ. රටින් පිටවීමට උත්සාහ කිරීමේදී ඇය ඊයේ (27) රාත්‍රීයේ කටුනායක ගුවන් තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.Continue Reading