අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සඳහා සහභාගීවීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය තීරණය කර තිබේ. අද (04) පැවති විධායක සභා රැස්වීමේදී එම තීරණය ගත් බව එහි සභාපති මහාචාර්ය ශ්‍යාම බන්නැහැක මහතා පැවසීය. උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු වර්ජනය කිරීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ගත් තීරණයContinue Reading

වයස අවුරුදු 44ක දෙදරු පියෙකුට කොළඹ මහාධිකරණය විසින් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර තිබේ. ඒ හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 123ක් සන්තකයේ තබාගැනීම හා ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු කරමිනි.  මහරගම, දහම් මාවතේ පදිංචි තුසිත කුමාර සතරසිංහ නමැත්තෙකුට මෙසේ දඬුවම් නියම කෙරුණි. 2013 වසරේ ජුනි මස 18 වනදා මහරගම ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්යContinue Reading

ඇල්පිටිය ඇත්කඳුර දිවිතුරවත්ත ප්‍රදේශයේ නිවසක් තුළ ඇතිවූ පවුල් ආරවුලක් හේතුවෙන් පුද්ගලයෙක් සිය බිරිඳව තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇති බව පොලීසිය පැවසීය. ඇයගේ සිරුර අද (4) උදේ නිවස තුළ තිබී සොයා ගෙන ඇති බව අප වාර්තාකරු පැවසීය. මෙසේ ඝාතනය කර ඇත්තේ ඇල්පිටිය ඇත්කඳුර දිවිතුරවත්ත ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි දෙදරු මවකි. Continue Reading

ශ්‍රී ලංකාව සංචාරකයින් සඳහා ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය සහ එමිරේට්ස් සමාගම අතර තිබූ ගිවිසුම තවදුරටත් යාවත්කාලීන කර තිබේ. අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පැවසුවේ, ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය දියුණු කිරීම සඳහා සාධනීය පිටුවහලක් එමගින් ලැබේයැයි අපේක්ෂා කරන බවය.Continue Reading

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිල විදේශ සංචාරය අතරතුර මුදල් අමාත්‍ය ධුරයේ රාජකාරී ඉටු කිරීම සඳහා, වැඩබලන මුදල් අමාත්‍යවරයා ලෙස රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා දිවුරුම් දී තිබේ. ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදු කරන ලද පත් කිරීමට අනුවය. මෙම පත් කිරීමට අදාළ අක්ත පත්‍රය ජනාධිපතිතුමන් විසින් (03 වැනිදා) රාජ්‍යContinue Reading

රුපියල් 50,000ක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගත් බව කියන අම්පාර ,දමන පොලිසියේ රාජකාරි කරන පොලිස් සැරයන්වරයකු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ විමර්ශන නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. දමන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුට එරෙහිව අම්පාර මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන සාවද්‍ය පරිහණය කිරීමක් සම්බන්ධයෙන් වූ නඩුවකට වාසි සහගත වන ආකාරයට අධිකරණයටContinue Reading

හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුර තුළ ඇති ගුවන්තොටුපොළ ජාත්‍යන්තර සිවිල් ගුවන්තොටුපොළක් ලෙසට සංවර්ධනය කිරීමට වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය සැලසුම් කර තිබේ. ගුවන් හමුදාව මගින් එහි පරිපාලන කටයුතු සහ මෙහෙයුම් කටයුතු මේ වනවිට සිදුකරනු ලබයි. වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් මේ පිළිබඳව විශේෂContinue Reading

උසස් අධ්‍යාපනය සහ සප්ත වාර්ෂික නිවාඩු මත විදේශගතව යළි නොපැමිණි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් රුපියල් කෝටි 200කට ආසන්න හිඟ මුදලක් රජයට අය වියයුතුව ඇති බව හෙළිවී තිබේ. ඒ කෝප් කමිටුව හමුවේදීය. එහිදී අනාවරණ වූයේ විදෙස්ගතවූ ආචාර්යවරුන් 617 දෙනෙකුගෙන් අදාළ මුදල් පියවීම් සිදුකර ඇත්තේ 84 දෙනෙක් පමණක් බවය. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පසුගියදා කෝප් කමිටුවContinue Reading

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවකු වන සිංහාරගේ සමින්ද සිල්වා නොහොත් රත්මලානේ ‘කුඩු අංජු’ ගේ අපරාධ සම්බන්ධයෙන් වූ වාර්තා අද (03) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබේ. ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ඒ බව පැවසීය. සමින්ද සිල්වා නොහොත් රත්මලානේ ‘කුඩු අංජු’ පසුගියදා ප්‍රංශයේ දී පොලිස් අත්අඩංගුවට ගෙන තිබුණි.  කුඩු අංජු මෙරට සිටිContinue Reading

සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය විසින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින වෘත්තීය ගැටළු හා සිදුවිය යුතු මූලික ප්‍රතිසංස්කරණ මෙන්ම වෘත්තීය අරගල සිදුකිරීමේදි සිසු ප්‍රජාවට පලිහක් ලෙස යොදා ගැනීමේ තත්ත්වය පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අද කොළඹදි පවත්වන ලදි. එහිදි ආචාර්ය සුජාතා ගමගේ මහත්මිය මෙසේ අදහස් පල කරන ලදි. ” අපි සිවිල් සංවිධානයක්Continue Reading