වසර 3කට පසු විස්සයි20 තරගයකදී ශ්‍රී ලංකාවට අද නවසීලන්තය හමුවෙයි
නවසීලන්තය ලෝක කුසලාන තරගාවලියේ ඔවුන්ගේ තුන්වන තරගයේදී ආසියානු ශූර ශ්‍රී ලංකාවට එරෙහිව ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 1.30ට සිඩ්නි ක්‍රීඩාංගණයට පිවිසෙයි. ශ්‍රී ලංකාව හා නවසීලන්තය අවසන් වරට පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී හමු වූ විස්සයි20 තරගයෙන් ලකුණු 37ක දැවැන්ත ජයක් ශ්‍රී ලංකාව ලබාගත් අතර, වසර 3කට පසු දෙරට අතර විස්සයි20 තරගයක් පැවැත්වීමContinue Reading