කාසියේ වාසිය ශ්‍රී ලංකාව ට
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ තරග ආරම්භ කරමින් පළමු තරගය ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර අද (03) රාත්‍රීයේදී පැවැත්වෙයි. එම තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාවට ඇෆ්ගනිස්තාන කණ්ඩායමටම ලබාදීමටය. ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයට ශ්‍රීContinue Reading