පාසල් ආධුනික ක්රීඩකයෝ අද සුගතදාස පිහිනුම් තටාකයට
ආධුනික පිහිනුම් ක්‍රීඩකයන්ට ජාතික තලයේ ක්‍රීඩාවට අවතීර්ණ වීමේ අවකාශ සලසා දෙමින් ශ්‍රී ලංකා පාසල් ජල ක්‍රීඩා සංගමය 14 වැනි වරට සංවිධාන කරන ශ්‍රී ලංකා පාසල් ආධුනික පිහිනුම් සහ කිමිදුම් තරගාවලිය කොළඹ සුගතදාස ගෘහස්ථ පිහිනුම් තටාකයේදී අද (13) ආරම්භ වෙයි. අද සහ හෙට පැවැත්වෙන තරගාවලියේ ඉතිරි කොටස 19 වැනිදා සිට 21Continue Reading