මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහට තවත් වසර 06ක්
ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස තවත් වසර හයක කාලයක් සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නැවත පත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සසදහන් කරයි. ඒ අනුව 2022 ජුලි 04 වැනිදා සිට ක්‍රියාත්මකවන පරිදි මෙම වසර 06ක කාලය බලපැවැත්වේ. ආචාර්ය වීරසිංහ මහතාගේ ධූර කාලය, නවContinue Reading











