දැදුරු ඔය නිම්නයේ ජනතාවට අනතුරු ඇඟවීමක්
වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගීන් දැදුරු ඔය ද්‍රෝණිය තුළ නඩත්තු කරනු ලබන ගංඟා ජල මාපකවල ජල මට්ටම් විශ්ලේෂණය අනුව මෙම අනතුරු ඇඟවීම නිකුත්කර තිබේ. දැදුරු ඔය ද්‍රෝණියේ ඉහළ සහ මධ්‍යම ධාරා ප්‍රදේශවල ඇතැම් ප්‍රදේශවලට මේ වන විට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති අතර ඒ අනුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නඩත්තු කරනු ලබන දැදුරුContinue Reading











