ලොකු දොස්තරලා හිඟයෙන් ඉස්පිරිතාල ගොඩක වැඩ කොටඋඩ
විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟය උග්‍ර වීම හේතුවෙන් බොහෝ රෝහල්වල ශල්‍යකර්ම ඇතුළු විවිධ ප්‍රතිකාර සේවා කටයුතු වලට දැඩි බලපෑමක් එල්ල වී ඇතැයි රෝහල් බලධාරීහු පෙන්වාදෙති. රට පුරා රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් දෙදාහසකගේ පමණ හිඟයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේය. සෞඛ්‍ය සේවයේ විශේෂඥ වෛද්‍යවරුන් දැනට සිටින්නේ දෙදහස් එකසිය පනහක් පමණ බවද Continue Reading











