වාද්දුව මුහුදු වෙරළ ප්‍රදේශයේ තිබී නාඳුනන පුද්ගල මළසිරුරක් හමුවී තිබේ. වාද්දුව පොලීසිය සඳහන් කළේ වාද්දුව දුම්රියපොළ ආසන්න මුහුදු වෙරළ ප්‍රදේශයේ තිබී මෙම මළසිරුරක් ඊයේ (06) පස්වරුවේ හමුවී ඇති බවය. මියගොස් ඇති පුද්ගලයා වයස අවුරුදු 40ත් 50ත් අතර වියේ පසුවන පුද්ගලයෙකු බවට සැක කෙරෙයි. මූලික පරීක්ෂණවලින් පසුව සිරුර පානදුර මූලික රෝහලටContinue Reading

ජනාධිපතාවරයාගේ මැදිහත්වීමෙන් තම ගැටලු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය සමග පැවැත්වූ සාකච්ඡා වල පළමු පියවර සාර්ථකව අවසන් වූ බව සෞඛ්‍ය වෘත්තිය සමිති පවසයි. ඒ අනුව සෞඛ්‍ය සේවයට අනුබද්ධ වෘත්තීය සමිති 72 ක් එක්ව අද (7) දිනයේ කැඳවීමට තිබූ සංඛේත වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රවී කුමුදේශ් මහතාContinue Reading

පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට යොමුකර තිබේ. ඔහුගේ ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා පිළිගෙන ඇති බව වාර්තාවෙයි.Continue Reading

පසුගිය වසරේ දෙසැම්බර් මස 17 වනදා සිට මෙරට ආරම්භ කළ යුක්තිය මෙහෙයුම මගින් දිවයින පුරා සිටි අපරාධවලට සම්බන්ධ සැකකරුවන් 56,541ක් අත්අඩංගුවට ගෙන තිබේ. එම පිරිස අතර සිටින මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 49,558 දෙනා අතරින් සැකකරුවන් 1,817කට රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන අතර, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් 1,981ක් පුනරුත්ථාපනය සඳහාContinue Reading

එළඹෙන ඔක්තෝබර් මාසයේ පළමු සතියේදී මෙරට ජනාධිපතිවරණය පැවැත්වෙනු ඇතැයි තමන් විශ්වාස කරන බව සංචාරක සහ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ නියත වශයෙන් ඔක්තෝබර් 14 වනවිට මෙරට නව ජනාධිපතිවරයෙකු පත්විය යුතු බවය. එසේම ඉදිරි ජනාධිපතිවරණය සඳහා නියත වශයෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්වනContinue Reading

සූරියවැව ,බැද්දෙවැව ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් කපා කොටා 37 හැවිරිදි දෙදරු මවක ඝාතනය කර ඇතැයි සූරියවැව පොලිසිය පවසයි . ඝාතනය කර ඇත්තේ සූරියවැව ,බැද්දෙවැව බටහිර පදිංචි සුදු හකුරුගේ සුරංගිකා නදීශානි නමැති විවාහක කාන්තාවකි . අනියම් සබදතාවයක් හේතුවෙන් මෙම ඝාතනය සිදුකර ඇතැයි පොලිසිය සැකකරයි . ඝාතනයට ලක්වූ කාන්තාවගේ සැමියා ත්‍රීරෝද රථ රියදුරෙකිContinue Reading

මොණරාගල බන්ධනාගාරයේ රාජකාරී කරන පුනරුත්ථාපන නිලධාරීයෙක් ‘හෙරොයින්’ මත්ද්‍රව්‍ය සමඟ මොණරාගල නගරයේදී මොණරාගල පොලිසිය අත්අඩංගුවට ගත් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. අදාල නිලධාරියා හොරොයින් සමග අත්අඩංගුවට ගත් බව මොණරාගල පොලිස් අධිකාරී කාර්යාලය මොණරාගල බන්ධනාගාර අධිකාරීවරයට දැනුම් දී ඇති බවත් මොණරාගල බන්ධනාගරයේ ජේලවරයෙක් හරහා විමර්ෂණයක් කර විනය පරික්ෂණයට යටත්ව අදාල නිලධාරියාගේ වැඩContinue Reading

තෛලෝක විජය පත්‍ර හෙවත් කංසා ශ්‍රී ලංකාවේ වගා කිරීම සඳහා  ආයෝජකයන් කැඳවීමට කැබිනට් අනුමැතිය අද (5) හිමිවිය. එම කැබිනට් පත්‍රිකාව සංචාරක රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මිය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළාය. දේශීය නගා සිටුවීමේ පරම පවිත්‍ර අධිෂ්ඨානයෙන් ඉදිරිපත් කළ එම  පනතට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවීම ගැන තමා ඉමහත් සතුටට පත්වන බවContinue Reading

අල්ලස් හෝ දූෂණ චෝදනා සම්බන්ධයෙන් පැමිණිලි 3431 ක් පසුගිය වසරේදී ලැබී ඇති බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව නිකුත් කරන ලද වාර්තාවේ දැක්වේ. අල්ලස් හා දුෂණ පැමිණිලි සදහා අත් අඩංගුවට ගත් පිරිසෙන් වැඩි පිරිසක් පොලීස් නිලධාරීන් බව එම කොමිෂන් සභාව අනාවරණය කරයි.  එම පැමිණිලි අතුරින් පැමිණිලි  2789  පැමිණිලි කමිටුවContinue Reading

භූගත නළ එලීමේ කටයුතු සිදුකිරීම හේතුවෙන් කොල්ලුපිටිය සහ කොම්පඤ්ඤවීදිය පොලිස් වසම් ආශ්‍රිතව උත්තරානන්ද මාවත, පෙරහැර මාවත සහ නවම් මාවත හෙට සිට පියවර කිහිපයක් යටතේ වසා තැබෙන බව පොලීසිය පවසනවා. ඒ අනුව අද (05) සිට එළඹෙන 19 වනදා දක්වා උත්තරානන්ද මාවතේ නවම් මාවත සිට දුම්රිය හරස් මාර්ගය දක්වා කොටස වසා තැබීමටContinue Reading