දකුණු රුසියාවේ ගුවන් කඳවුරකට යුක්‍රේනය ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.  ප්‍රහාරයෙන් රුසියාවේ රොස්තොව් ප්‍රදේශයේ ගුවන් කඳවුරක තිබූ රුසියානු ගුවන් යානා 6ක් විනාශ වී ඇති බවත්, තවත් ගුවන් යානා 8කට දැඩි ලෙස හානි සිදුවී ඇති බවයි වාර්තා වන්නේ. රුසියානු නිලධාරීන් 20 දෙනෙකු පමණ මෙම ප්‍රහාරයෙන් ජීවිතක්ෂයටContinue Reading

නීතිවිරෝධිව ගිනිඅවි නිෂ්පාදනය කළ පුද්ගලයෙක් පොලීසිය විසින් අත්අඩංගුවටගෙන තිබේ. අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවකුගෙන් ලද තොරතුරකට අනුව වයික්කාල ප්‍රදේශයේ මෙම නිතිවිරෝධී ගිනිඅවි නිෂ්පාදනය කරන ස්ථානය පිළිබඳ තොරතුරු අනාවරණය කරගෙන ඇත. පොලීසිය පැවසුවේ එම ස්ථානයේ තිබී සකස් ලද ගිනි අවි කොටස් හා ගිනිඅවි නිෂ්පාදනය සඳහා යොදා ගන්නා උපකරණ කිහිපයක්ද සොයාContinue Reading

ශ්‍රී ලංකාව 2014 විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය දිනා අදට (06) වසර 10ක් සපිරෙයි. ලසිත් මාලිංග ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම මෙම ජයග්‍රහණය වාර්තා කළේ ඉන්දියාව පරාජය කරමිනි. එවකට කාගේත් අවධානය දිනා ගත් මෙම අවසන් මහා තරගය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වුණේ බංග්ලාදේශයේ ඩකා නුවර ජාතික ක්‍රිකට් ක්‍රීඩාංණයේදීය. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීයContinue Reading

අමෙරිකාවේ නිව්යෝර්ක් ඇතුළු නැගෙනහිර වෙරළ තීරයට ආසන්න නගරවලට රික්ටර් මාපකයේ ඒකක 4.8ක භූකම්පනයකින් බලපෑම් එල්ල විය. එරට වේලාවෙන් උදෑසන 10.23ට පමණ සිදුවූ එම කම්පනය ෆ්ලඩෙල්ෆියා සිට නිව්යෝර්ක් දක්වා දැනුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි. මේ අතර ප්‍රධාන භූකම්පනයෙන් පසුව පසු කම්පන 11ක් පමණ වාර්තා වී තිබුණු බවද විදෙස් මාධ්‍යContinue Reading

ශ්‍රී ලංකාවේ පනස් හත් ලක්ෂ හැත්තෑ හත් දහසකට ආසන්න පිරිසක් දරිද්‍රතාවයෙන් පෙළෙන බව ලෝක බැංකුව විසින්  නිකුත් කෙරුණු  අලුත්ම වාර්තාවක සඳහන් වන්නේ   යැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල  මහතා පැවසීය. මේ පිරිස දරිද්‍රතාවයට පත්ව ඇත්තේ ඉහළ ගිය උද්ධමනය, ජනතාවගේ ආදායම් වැඩි නොවීම, රැකියාContinue Reading

සෞඛ්‍ය අංශයේ හෙද හෙදියන් ඇතුළු කාර්ලය මණ්ලඩ සඳහා ගෙවනු ලබන නිල ඇඳුම් දීමනා ඉහල දමා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. මේ අනුව හෙද කාර්ය මණ්ඩලය, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සඳහා දැනට ගෙවන රුපියල් 15000 එම දීමනාව මෙම වසර සඳහා රුපියල් 25000 දක්වා රුපියල් 10000 කින් ඉහල දමා ඇත. පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ටContinue Reading

රත්ගම විදුර නම් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයාට ආධාර අනුබල දුන් බවට සැක කෙරෙන චීවරධාරියෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ චීවරධාරියා “බූරු මූණා” ට පොලීසියෙන් පළා යෑමට ද උදව්කළ අයෙක් බව පොලීසිය පවසයි. 2022 වසරේ දෙසැම්බර් මස 18 වනදා “බූරු මූණා” නැමැති රවිඳු සංඛ ද සිල්වා නම් අපරාධකරු, හංවැල්ල හරස් පාරContinue Reading

සමගි ජන සන්ධානය පිහිටුවීමට අදාළ අවබෝධතා ගිවිසුම අත්සන් තබා තිබේ. මහාචාර්ය ජී.එල් පිරිස් සහ රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් අද (05) පෙරවරුවේ අදාළ ගිවිසුම අත්සන් තබා ඇත. ඒ අනුව නිදහස ජනතා සභාවේ මන්ත්‍රීවරුන් 06 දෙනෙකු වෙන් වෙන් වශයෙන් සමගි ජන සන්ධානය එක් වෙමින් අවබෝධතා ගිවිසුම්වලට අත්සන් තබා තිබේ. මහාචාර්ය ජී.එල්Continue Reading

උත්සව සමය වෙනුවෙන් අද (05) සිට විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා. කොළඹ සහ අවට ප්‍රදේශවල සිටින ජනතාවට ගම්බිම් බලා යෑමට අමතර බස් රථ 200ක් පමණ සේවයට යොදවන බවයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පණ්ඩුක ස්වර්ණහංස සඳහන් කළේ. කොළඹ සහ අවට ප්‍රදේශවල සිටContinue Reading

නිධානයකින් ලබාගත් බව කියන  වටිනා රන්කාසි බව පවසමින් එම ව්‍යාජ රන්කාසි 810 ක් මනම්පිටිය මාගංතොට ප්‍රදේශයේ පුද්ගලයකුට අලෙවි කිරීමට සූදානම් කර තිබියදී, ඔහු සිදුකළ පැමිණිල්ලක් අනුව අද රාත්‍රියේ සිදුකළ වැටලීමකදී එම, ව්‍යාජ රන්කාසි සමඟ මව, දුව, පුතා, අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සඳහන් කරයි. අත්අඩංගුවට ගත් සැකකරුවන්Continue Reading