සිය බිරිඳට පහරදීමේ චෝදනාව යටතේ පොලිස් කොස්තාපල්වරයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි වියේ පසුවන පොලිස් කොස්තාපල්වරයෙකි. සැකකාර පොලිස් කොස්තාපල්වරයා සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර විමර්ශනවලින් අනතුරුව ඔහුව අධිකරණයට ඉදිරිපත් කර අනතුරුව රිමාන්ඩ් බන්ධනාගාරගතකර ඇත. මේ අතර 13 හැවිරිදි වියේ පසුවූ ඔහුගේ දියණියව සැකකාරContinue Reading

ආන්දෝලනාත්මක හියුමන් ඉමියුනොග්ලොබියුලින් සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයක් ගැන කරුණු විමසීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා ව CIDයට කැඳවා තිබේ. එහි දී මාධ්‍යය වෙත අදහස් දක්වමින් වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා, හියුමන් ඉමියුනොග්ලොබියුලින් සිද්ධිය පිටුපස සිටින මහ මොළකරුවන් තිදෙනෙකු පිළිබඳ ආන්දෝලනාත්මක අනාවරණයක් කළේය. ඒ අනුව අදාළ මහ මොළකරුවන්Continue Reading

උඩවලව වන රක්ෂිතය තුළ මහා පරිමාණයෙන් පවත්වාගන යනු ලබන ගංජා වගාවක් සම්බන්ධයෙන් යුද්ධ හමුදා බුද්ධි අංශය වෙත ලද තොරතුරකට අනුව ඊයේ (27) දින යුද්ධ හමුදා බුද්ධි අංශය හා මාතර අපරාධ කොට්ඨාශ පොලිස් නිලධාරීන් විසින් සිදුකරන ලද ඒකාබද්ධ වැටලීමකින් අනතුරුව උඩවලව රක්‍ෂිතයේ වෙහෙරගොල්ල වන රක්‍ෂිතය තුළ වගාකරන ලද අක්කර 06ක පමණContinue Reading

විනය විරෝධී ක්‍රියාවන් හේතුවෙන් රුහුණු මහා කතරගම දේවාල පරිශ්‍රයට ඇතුළුවීම තහනම් කර සිටි කපු මහතෙකු ගතවූ මාසයක කාලයකදී දේවාලයට බලහත්කාරයෙන් ඇතුළු වී බැතිමතුන් විසින් පූජා කළ මුදල් හා රත්‍රං නිවසට රැගෙන ගිය බව කියන සිද්ධියක් සම්බන්ධව වැඩබලන පොලිස්පති නියමයෙන් විශේෂ විමර්ශනයක් අරඹා ඇත. වැඩබලන පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන්ගේ උපදෙස් මත පොලිස්Continue Reading

ඩෙංගු උණ වැළඳී සිටි වයස අවුරුදු 23ක තරුණයෙකු ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව ඇති බව යාපනය රෝහල් ආරංචි මාර්ග පවසයි. යාපනය අච්චුවේලි ප්‍රදේශයේ පදිංචි රවිචන්ද්‍ර සාරුරන් නමැති තරුණයෙක් එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.  ගතවු සතියක කාලය තුළ යාපනය රෝහලේ ඩෙංගු රෝගීන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවද රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.Continue Reading

මාරවිල පොලිස් වසමේ මුදුකටුව මුහුදේ දියනෑමට ගිය පාසල් සිසුන් පිරිසක් අතරින් එක් දරුවෙක් දියේ ගිලී අතුරුදන්ව තිබේ. පොලීසිය පැවසුවේ, ඊයේ (27) සවස මෙම අනතුර සිදුව ඇති බවය. අතුරුදන්ව ඇති දරුවා අවුරුදු 16ක් වූ මාරවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. දරුවන් තිදෙනෙකු මුහුදේ ගසාගෙන ගොස් ඇති අතර, ඉන් දෙදෙනෙකු බේරාගැනීමට හැකිව තිබේ. අතුරුදන් වූContinue Reading

අමෙරිකාව විසින් යුක්‍රේනයේ යුද ගැටුම් සඳහා තවත් යුද ආධාර ලබාදීමට තීරණය කර තිබේ. ඒ අනුව අමෙරිකානු ඩොලර් මිලියන 250ක තවත් යුද ආධාර ලබාදීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කරයි. නවතම යුද ආධාර පැකේජය සඳහා ගුවන් ආරක්ෂක පතරොම්, කාලතුවක්කු පතරොම් සහ බෝම්බ ඇතුළත් ව ඇති බව වාර්තා වේ.  යුක්‍රේනයContinue Reading

වෙනත් වර්ෂවලට සාපේක්ෂව මෙවර උත්සව සමයේ ඉන්ධන පාරිභෝජනය සැලකිය යුතු ලෙස අඩු වී ඇති බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි. එහි සභාපති ශෙල්ටන් ප්‍රනාන්දු මහතා පැවසුවේ, ඉන්ධන සඳහා පාරි‍භෝගික ඉල්ලුම සියයට 50කින් පමණ අඩු වී ඇති බැවින් ඉන්ධන පිරවුම්හල් හිමියන් දැඩි දුෂ්කරතාවට පත්ව සිටින බවය.  පවතින තත්ත්වය හමුවේ ඉන්ධන මිලදීContinue Reading

නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. උතුරු, උතුරු-මැද පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැක.  අම්පාර, මඩකළපුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75ක පමණ තරමක තද වැසි ඇතිContinue Reading

සිම්බාබ්වේ තරගාවලිය සඳහා නව තේරීම් කමිටුව නම් කළ මූලික සංචිතය අනුමැතිය සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා වෙත යොමුකර ඇතැයි වාර්තා වෙයි. ක්‍රිකට් ආරංචි මාර්ග පවසන්නේ ආබාධයක් හේතුවෙන් එක්දින ලෝක කුසලාන තරගාවලිය අහිමිවූ තුන්ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගද මෙම මූලික සංචිතයට ඇතුළත් බවයි. 2024 ජනවාරි 06 වනදා සිම්බාබ්වේට එරෙහිව ආරම්භ වන එක්දින තරගාවලියට සහ විස්සයිContinue Reading