නැගෙනගිර, ඌව, උතුර සහ උතරු මැද පළාත්වල අද (08) සවස්කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට හිතනර වායුගෝලීය තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නැගෙනහිර, ඌව, මධ්‍යම, උතුර සහ උතුරු මැද පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රක්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඇතැම් ස්ථානවලට මී.මී. 75ටContinue Reading

ගෙවුණු මාස 10 තුළ රිය අනතුරු 1,638ක් සිදුවී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි එම අනතුරුවලින් මරණ 1,733ක් වාර්තා වී ඇතැයි ඔහු සඳහන් කළේය. එමෙන්ම වාර්තා වූ මරණවලින් වැඩිම සංඛ්‍යාවක් මියගොස් ඇත්තේ පදිකයින් වන අතර එම ගණන 540ක් බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥContinue Reading

ඊශ්‍රායලය ට ඇතුළු වූ පලස්තීන සටන්කාමීන් පිරිසක් විසින් ඊශ්‍රායල ජාතිකයින් 22 ක් ඝාතනය කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි. පැය කිහිපයක් තුළ පලස්තීනුවන් විසින් ඊශ්‍රායලය වෙතට රොකට් ප්‍රහාර 2500කට අධික ගණනක් එල්ලකර ඇති අතර ඉන් 500කට වැඩි පිරිසක් තුවාල ලබා තිබුණි. එසේම ඊශ්‍රායල ජාතිකයින් විශාල පිරිසක් පැහැර ගෙන ගොස් ඇතිContinue Reading

කුලී වෙඩික්කරුවකු ලෙස පුද්ගල ඝාතන සිදු කළ සුපුන් ආකාෂ් හෙවත් කොට සුපුන් නැමැත්තා අද (07) අලුයම පොලිස් විශේෂ කාර්ය බළකාය සමඟ ඇති වූ වෙඩි හුවමාරුවක දී ජීවිතක්ෂයට පත් විය.  ඔහු පසුගිය අගෝස්තු 25 වැනිදා තලංගම දී ව්‍යාපාරිකයකු ඝාතනය කිරීමේ සිද්ධියේ ද වෙඩික්කරු බව පොලීසිය පවසයි. පාදුක්ක කෙලිමඬල ප්‍රදේශයේ පිහිටි ‘රියල් ස්ටේට්’ නම්Continue Reading

පවතින ආපදා තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ සියලුම පාසල් ලබන 09 සහ 10 යන දෙදින තුළ ද වසා දැමීමට තිරණය කර තිබේ. මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී අද (07) පැවති සාකච්ඡාවක දී මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ. ආපදා තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්යේ පාසල්, ගතවූ දින දෙක තුළ ද වසාContinue Reading

ඔරුගොඩවත්ත ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන ඇති බව වාර්තා වේ. ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන රථ හතක් පිටත් කර යවා ඇති බව සඳහන්ය. කොළඹ ගිනි නිවන ඒකකය මේ බව නිවේදනය කරයි.Continue Reading

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ සමඟ එක්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිදු සූදානමක් නොමැති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරයි. කෙසේ වෙතත් ඉදිරි මැතිවරණය ඉලක්ක කර ගනිමින් ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ඉදිරිපත් කිරීම හා දිස්ත්‍රික්, ආසන මට්ටමෙන් සංවිධාන කටයුතු පුළුල් කිරීමට ද සාකච්ඡා වූ බව මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කර තිබේ.Continue Reading

අද (07) සිට නිවසේ සිටම වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීමේ හැකියාව ජනතාවට පවතින බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා අවධාරණය කර ඇත. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු ප්‍රකාශ කළේ, බස්නාහිර පළාතේ ජනතාවට හැර සෙසු සියලු පළාත්වල ජනතාවට එම පහසුකම ලබාගත හැකි බවයි. ලබන වසරේ මාර්තු 31 වැනිදා සිටContinue Reading

බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්වලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ප්‍රදේශවලට මිලි මීටර් 75ට වැඩි තරමක තද වැසි ද ඇති විය හැක. ඌව සහ නැඟෙනහිර පළාත්වල සහ පොලොන්නරුව,Continue Reading

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පාකිස්තානය හා නෙදර්ලන්තය අතර අද (06) පැවති තරගයෙන් ලකුණු 81ක පහසු හා විශිෂ්ට ජයක් වාර්තා කිරීමට බාබර් අසාම් ප්‍රමුඛ පාකිස්තාන කණ්ඩායම සමත් විය. හයිද්‍රාබාද් හී දිවා රාත්‍රී තරගයක් ලෙස පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් පාකිස්තාන කණ්ඩායම, සියලු දෙනා දැවී ලකුණු 286ක් රැස් කළේය. නමුත්Continue Reading