මන්නා රමේෂ් ට රතු වරෙන්තු
දරුණු ගණයේ අපරාධවල නිරතවෙමින් සිටින මන්නා රමේෂ් අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලීසිය හරහා රතු වරෙත්තු ලබාගැනීමට පොලීසිය කටයුතු කර තිබේ. ඒ අනුව ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා අවශ්‍ය සියලු කටයුතු පොලීසිය විසින් මේ වනවිටත් ක්‍රියාත්මක කර ඇත. මන්නා රමේෂ් නමැති පාතාල නායකයා අවිස්සාවේල්ල ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරීන්ට මරණීය තර්ජන එල්ලකරමින් මිනීමැරුම්,Continue Reading











