මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ සිදුවූ වෙඩි තැබීමකින් බරපතළ තුවාල ලබා රෝහල් ගතකළ දරුවා ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලීසිය පවසන්නේ, මියගිය දරුවාගේ පියා වෙඩි තැබීමේ ඉලක්කය බවට පත්ව ඇති අතර ඔහු ඉකුත් වසරේ කොටහේන ප්‍රදේශයේ සිදුවු අපරාධ සිදුවීමක ප්‍රධාන සැකකරුවෙකු බවය. අද පස්වරු 3.30ත් – 4.00ත් අතර වෙඩිතැබීමක් සිදුව තිබුණි.Continue Reading

හදුන්ගමුව සහ මහඔය ප්‍රදේශවල දී සිදු වූ වනඅලි පහරදීම්වලින් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තිබේ. මහඔය, බොරපොළ ප්‍රදේශයේ දී වන අලියෙකු පහරදීමෙන් 82 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි වාර්තා වේ. යකින්නිගල කන්ද ආශ්‍රිත රක්ෂිතයේ ගල්සියඹලා කැඩීමට ගොස් ආපසු එමින් සිටිය දී මෙම අනතුර සිදු ව ඇති බව පොලිසිය වාර්තා කර ඇත. හදුන්ගමුව, හිඹිලියාකඩContinue Reading

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු හා සංවිධානාත්මක අපරාධකරුවෙකු වන සංජීව කුමාර නොහොත් ‘ගණේමුල්ලේ සංජීව’ගෙන් මේ වනවිට සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් පසු පොලිසිය ටී56 වර්ගයේ ගිනිඅවියක් සොයාගෙන තිබේ. ඒ අනුව අදාළ ගිනිඅවිය ගම්පහ ඇතුළු ප්‍රදේශ රැසක ඝාතනවලට යොදාගත් ගිනිඅවිය බවට මේ වනවිට අනාවරණය වී ඇත. බස්නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතාගේ අධීක්ෂණය යටතේContinue Reading

යුද්ධ හමුදාවේ මාණ්ඩලික සැරයන් කේ. අයි. එස් කීර්තිරත්න මහතා ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත්වී තිබේ. ඒ, පේදුරු තුඩුවෙන් ඇරඹූ පාගමන දෙවුන්දර තුඩුවෙන් අවසන් කරමිනි. ඔහු යාපනය, පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා කිලෝමීටර 580.16 ක දුරක් පාගමනින් පැමිණ තිබුණි.  පසුගිය සැප්තැම්බර් මස 05 වනදා පේදුරු තුඩුවෙන් ගමන් ආරම්භ කරනු ලැබූ පාගමනContinue Reading

දීර්ඝ කාලයක සිට මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ ‘කෙවිටියාගල කළුවා’ නැමැත්තා මීගහතැන්න පොලිසිය විසින් ඔහුගේ නිවස ආසන්නයේ දී අත්අඩංගුවට ගෙන තිබේ. පොල්ගම්පොළ, කෙවිටියාගල, මොරගල, මීගහතැන්න සහ පැළවත්ත යන ප්‍රදේශ ඇතුළු ප්‍රදේශ රැසක දීර්ඝ කාලයක් තිස්සේ මෙම පුද්ගලයා මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වී ඇති බව අනාවරණය වී ඇත. අත්අඩංගුවට ගත් අවස්ථාවේ දී ඔහුContinue Reading

2023 වසරේ දෙවැනි කාර්තුවේ දී මෙරට දළ දේශීය නිෂ්පාදිතය පසුගිය වසරට සාපේක්ෂ ව 3.1%කින් සංකෝචනය වී ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. දෙවැනි කාර්තුවේ ගිණුම් ඇස්තමේන්තු එළි දක්වමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, කෘෂිකාර්මික අංශයේ වර්ධනයක් දක්නට ලැබුණත් කාර්මික හා සේවා අංශයේ පසුබෑමක් දක්නට ලැබෙන බවයි. 2023 වසරේ දෙවැනි කාර්තුවContinue Reading

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර හෙට පැවැත්වෙන ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සහන් ආරච්චි ගේ නම්කර තිබේ. ඒ මහීෂ් තීක්ෂණ වෙනුවට ය. පාකිස්තානය සමග බ්‍රහස්පතින්දා (14) පැවති තරගයේදී තීක්ෂණ ආබාධයකට ලක්විය.Continue Reading

අද (16) උදෑසන කටුගස්තොට පොලිස් වසමේ මැණික්කුඹුර අඩිපාර ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහර දී මනුෂ්‍ය ඝාතනයක් සිදු කර තිබේ. මියගොස් ඇත්තේ, වයස අවුරුදු 56ක මැණික්කුඹුර, අඩිපාර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මරණකරු තම බිරිඳ විදේශගත ව සිටින බැවින් නිවසේ තනිවම ජීවත් වී ඇත. නිවසේ ආරක්ෂාව සඳහා යොදවා සිටින පෞද්ගලික ආරක්ෂක සේවයක ආරක්ෂක නිලධාරියකුContinue Reading

වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීම සඳහා තැත් කිරීමකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඉකුත් 10 වැනිදා ගල්කිස්ස පොලිස් වසමේ රත්මලාන ප්‍රදේශයේ දී සිදු කළ වෙඩි තැබීමකට සම්බන්ධ ව අවශ්‍ය කර සිටි සැකකරුවන් දෙදෙනෙකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත. කළුතර පොලිස් විශේෂ කාර්‍ය බළකා කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේContinue Reading

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වලංගු රැකියා ඇණවුමක් නොමැති ව ඩුබායි, මාලදිවයින හා කුවේට් යන රටවල රැකියා ලබාදීම සඳහා පුද්ගලයන් බඳවාගැනීම සිදු කළ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ. කුරුණෑගල මහ රෝහල ඉදිරිපිට පවත්වාගෙන ගිය මෙම ආයතනය, වලංගු රැකියා ඇණවුමකින් තොර ව විදේශ රැකියා සඳහා පුද්ගලයන් බඳවාගැනීම සිදු කරන බවට ලද තොරතුරක් මතContinue Reading