චැනල් 4 නාලිකාව මාව මුලා කළා
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විකාශය කළ මතභේදාත්මක වීඩියෝ පටය සඳහා චැනල් 4 නාලිකාව තමන්ගෙන් සම්මුඛ සාකච්ඡාවක් ලබාගත්තේ තමන්ව මුලා කරමින් බව හිටපු රාජ්‍යතාන්ත්‍රික නිලධාරී සරත් කෝන්ගහගේ මහතා පවසයි. ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ඒ මහතා කියා සිටියේ එම ප්‍රවෘත්ති සාකච්ඡාවද ඔවුන් විසින් විකෘති කිරීමට ලක්කර ඇති බවය. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් මතභේදාත්මකContinue Reading











