ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පළමු එක්දින තරගය අද (02) පැවැත්වෙයි. එම තරගය පැවැත්වෙන්නේ, හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගණයේදීය. එහි කාසිය වාසිය දිනාගත් ඇෆ්ගනිස්තාන කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාදී තිබේ.Continue Reading

යාපනය පොලිස් වසමේ, පුද්ගලයින් දෙදෙනෙකුට කඩුවලින් පහරදී බරපතළ තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, පසුගිය මැයි 25 වනදා සිදුව ඇති එම සිදුවීම සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණයක් මත අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගත් බවය. ඒ අනුව එක් සැකකරුවෙක් යතුරුපැදියක් සමග යාපනය පොලිස් වසමේ දී ඊයේ (01) අත්අඩංගුවට ගෙන තිබුණි.Continue Reading

සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගය අද (02) ආරම්භවීමට නියමිතව තිබේ. එම තරගය පෙරවරු 10.00ට හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී ආරම්භවීමට නියමිතය. ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන එක්දින තරගාවලිය තරග තුනකින් සමන්විතය.Continue Reading

වියළි ගංජා කිලෝ එකක් අඩංගු පාර්සලයක් ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි බව කියන පොලිස් කොස්තාපල්වරයකු කන්තලේ තබලගමුව මත්පැන් අලෙවි සලක් අසල දී  සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි. අත්අඩංගුවට ගත් සැකකාර කොස්තාපල්වරයා ත්‍රිකුණාමලය මූලස්ථාන පොලිසියට අනුයුක්තව රාජකාරි කරන අයෙකි. සැකකාර කොස්තාපල්වරයා ගංජ පාර්සලය ප්‍රවාහනය කිරීමට යොදාගත්  ත්‍රිරෝදContinue Reading

ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත්වීම හේතුවෙන් ඉදිරියේදී ක්ෂේත්‍ර රැසක භාණ්ඩ මිල අඩු කිරීමට කටයුතු කරන බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසයි. අද (01) කැඳවා තිබූ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළේය. වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා,  “වැඩි වෙනකොට වැඩිකරන වේගයෙන්ම අඩු වෙනකොට අඩු කරන ක්‍රමවේදයක් තිබුණා නම් අපිContinue Reading

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවත් ශක්තිමත් වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව අද (01) නිවේදනය කළේය. ඒ අනුව ඩොලරයේ ගැණුම් මිල රුපියල් 283.87 දක්වාද විකිණුම් මිල රුපියල් 297.23 දක්වාද පහළ ගොස් තිබේ.Continue Reading

අභිරහස් ලෙස මියගිය දෙදෙනෙකුගේ සිරුරු ප්‍රදේශ දෙකකින් හමුවූ බව පොලීසිය නිවේදනය කරයි. පොලීසිය පැවසුවේ රත්නපුර, සූරියකන්ද ප්‍රදේශයේ කපුකන්ද ප්‍රජා ශාලාව අසල කැලෑබද ප්‍රදේශයක තිබී ඉන් එක් සිරුරක් ඊයේ (31) සවස හමුවූ බවය. මියගිය පුද්ගලයා 36 හැවිරිදි කොලොන්න ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙක් බවට හඳුනාගෙන ඇති අතර ඔහුගේ මරණය සිදුවූයේ කෙසේද යන්නContinue Reading

ඇෆ්ගනිස්තාන – ශ්‍රී ලංකා එක්දින තරගාවලිය හෙට හම්බන්තොට දී ආරම්භ වෙයි. එම තරගය සඳහා ප්‍රබල ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයෙක් සහභාගී නොවන බව වාර්තා වෙයි. කොන්දේ ඇතිවූ ආබාධයක් හේතුවෙන් රෂීඩ් ඛාන් පළමු එක්දින තරග දෙක සඳහා එක්නොවෙයි.  පසුගියදා නිමාවූ අයි පී එල් තරගාවලියේදී ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩාකළ රෂීඩ් කඩුලු 27ක් දවා ගත්තේය.Continue Reading

පානදුර වෑකඩ ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ පුද්ගලයෙකු අමානුෂික ලෙස ඝාතනය කර තිබේ. පානදුර ඇඟලුම් කර්මාන්ත ශාලාවක් ඉදිරිපිටදී එම තරුණයාට කඩුවකින් පහර දී ඇති අතර පහර කෑ තරුණයා තුවාල ද සමග ඇගලුම් කම්හලේ භූමිය වෙත දිවගොස් තිබුණි. ඔහු පසුපස ලුහුබැඳ පැමිණි ඝාතකයා එම ස්ථානය තුළට ඇතුළු වී තරුණයාට කඩුවෙන් පහරදෙන ආකාරය එහිContinue Reading

ශ්‍රි ලංකා මහ බැංකුව සිය මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය ලිහිල් කිරීමට තීරණය කර තිබේ. ඊයේ රැස්වූ ශ්‍රි ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇත. ඒ අනුව මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට 13ක් සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සියයට 14ක් දක්වා අඩු කිරීමට තීරණය කර තිබේ. බලාපොරොත්තුContinue Reading