ගාල්ල, හබරාදූව ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මිය ගොස් තිබේ. අද (24) උදෑසන 7.30ට පමණ සිදුකර ඇති එම වෙඩිතැබීමෙන් එම පුද්ගලයාගේ බිරිඳ ද තුවාල ලබා ඇති බව පොලිසිය සඳහන් කළේය. සිය දරුවා පාසල වෙත රැගෙන ගොස් ත්‍රිරෝද රථයකින් යළි එමින් සිටි ඔවුන් දෙදෙනාට යතුරු පැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් වෙඩිතබා පළාගොස්Continue Reading

නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ රත්‍රං සහ ස්මාට් දුරකථන සමග රේගු භාරයට ගෙන සිටි පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතාට රුපියල් මිලියන 7.5ක දඩයක් නියම කර මුදාහැර තිබේ. නිතීවිරෝධි ලෙස රත්‍රන් කිලෝ 3යි ග්‍රෑම් 397ක් මෙරටට රැගෙන ඒම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් ඊයේ (23) පෙරවරුවේ කටුනායකContinue Reading

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සහ නිව් ඩයමන්ඩ් නෞකාව මෙරට මුහුදු සීමාවේ අනතුරට ලක්වූ අවස්ථාවේ ලබාදුන් සහයෝගය වෙනුවෙන් ඉන්දීය රජයට ඉන්දියානු රුපියල් මිලියන 890ක මුදලක් ගෙවීමට සිදුව ඇති බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි. ඉන්දීය රජය විසින් අදාළ ඉල්ලීම ලිඛිතව දැනුම් දී ඇති බව අමාත්‍යවරයා පෙන්වා දෙයි. රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් අධිකරණContinue Reading

2020 දී කොරෝනා වසංගතය පැතිරී යාමෙන් පසු පළමුවරට හජ් සමය සඳහා ඉදිරි සති කිහිපය තුළ මිලියනයක් පමණ වන්දනාකරුවන් සෞදි අරාබියට පැමිණෙතැයි විශ්වාස කෙරේ. වාර්ෂික හජ් වන්දනා වාරයේ ආරම්භය සනිටුහන් කරන මැයි 22 ට අනුරූප වන Dul Qada 1 ඉරිදා දින විදේශීය වන්දනාකරුවන්ගේ පළමු කණ්ඩායම මක්කම සහ මදීනා ශුද්ධ නගර වෙතContinue Reading

දැනට ක්‍රියාත්මක ලංගම පාසල් වාර ප්‍රවේශ පත්‍ර ගාස්තුව 25%කින් පමණ ඉහළ දැමීමට රජය තීරණය කරයි. ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසන්නේ මෙම ගාස්තු ඉහළ දැමීමට අදාලව යෝජනාවක්ද ඉදිරිපත්කර ඇති බවයි. සිසු සැරිය වැඩසටහන සඳහා ඉතා ඉහළ වියදමක් දැරීමට සිදුව ඇති ඇති බවඅමාත්‍යවරයා පවසයි. දැනට පාසල් දරුවන්ගේ වාර ප්‍රවේශ පත්Continue Reading

තමිල්නාඩුවේදී සිදුවූ අනතුරකින් ශ්‍රී ලාංකික තරුණයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ඉන්දීය මාධ්‍ය වාර් තා පවසන්නේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 19,20 සහ 21 හැවිරිදි වියේ පසුවූ තරුණයින් තිදෙනෙකු බවය. ඔවුන් නමින් දයාලන්, ජෝන් සහ චාල්ස් වන බව එම වාර්තා වල දැක්වේ. ඔවුන් තිදෙනාම යතුරුපැදියක ගමන්කරමින් සිටියදී මෙලෙස අවාසනාවන්ත ලෙස අනතුරට ලක්වContinue Reading

පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් ප්‍රකාශ නොකළ රත්‍රං ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මන්ත්‍රීවරයා සතුව ප්‍රකාශ නොකළ රත්‍රං කිලෝ 3.5ක් තිබූ බව වාර්තා වේ. කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණි අවස්ථාවේදී ඔහු අත්අඩංගුවට ගෙන ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පාර්ලිමේන්තුවේදීContinue Reading

ජනාධිපතිවරයා අද (23) සිංගප්පූරුවේ සහ ජපානයේ නිල සංචාරය ආරම්භ කළේය. මේ සඳහා  ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද(23) අලුයම 12යි 30ට දිවයිනෙන් පිටත්ව ගිය බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. මුලින්ම සිංගප්පූරුව වෙත ලඟා වන ජනාධිපතිවරයා එරට නීතිය හා ස්වදේශ කටයුතු අමාත්‍ය කේ. ෂන්මුගන් ඇතුළු ඉහළ පෙළේ රාජ්‍යත්‍රාන්ත්‍රිකයින් මුණගැසී සාකච්ඡා කරනු ඇති. අදContinue Reading

පිපිරීමක් හේතුවෙන් එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවට අනුබද්ධව මාලි හි සේවයේ නියුතු ශ්‍රී ලාංකික සාම හමුදා සාමාජිකයින් සිව් දෙනෙක් තුවාල ලබා තිබේ. පසුගිය ඉරිදා (21) මාලිහි කිදාල් ප්‍රදේශයේ පිහිටි ඔවුන්ගේ කඳවුරේ සිට කිලෝ මීටර් 12ක් පමණ ඈතින් වූ ප්‍රදේශයකදී මෙම පිපිරීම සිදුකර තිබුණි. ඔවුන් වෙනත් රථ පෙළකට ආරක්ෂාව සපයමින් සන්නාහContinue Reading

විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමට දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කාර්යාල 50කට මූලික පහසුකම් සලසන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ඊයේ (22) මාධ්‍ය හමුවක් අමතමින් සදහන් කරයි. තවද ජාතික හැඳුනුම්පත් ලබාගැනීම සඳහා දිවයින පුරා ස්ථාන 5ක් ස්ථාපිත කරන බවත් E-Passport) මේ වසර තුළ නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවද මහජන ආරක්ෂකContinue Reading