බොරැල්ල, ලෙස්ලි රණගල මාවතේදී නාඳුනන තුවක්කරුවකු විසින් ඊයේ (20) උදෑසන සිදුකල වෙඩිතැබීමෙන් ඝාතනය වූ පුද්ගලයා මේජර් තුවාන් මුතාලිෆ් ඝාතනයේ සැකකරුවකුව සිට නිදහස් වූ පුද්ගලයෙකු බව පොලීසිය පවසයි. කෙසේ වෙතත් ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැත. ඊයේ පෙරවරු 6 ට පමණ මෙම වෙඩිතැබීම සිදුවී තිබුණේ බොරැල්ල ලෙස්ලි රණගල මාවතේ පිහිටි දුම්රිය හරස් මාර්ගය ආසන්නයේදීය.Continue Reading

ජපාන රැඳවුම් මධ්‍යස්ථානයකදී මියගිය විශ්මා සඳමාලි සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයක් හේතුවෙන් ජපාන විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරියක් ඉහළ මන්ත්‍රී මණ්ඩලයේ අධිකරණ කටයුතු පිළිබඳ කමිටුවෙන් ඉවත් කර තිබේ.  ජපාන මාධ්‍ය වාර්තා කළේ, ජපාන ඉහළ මන්ත්‍රී මණ්ඩල පූර්ණ සැසිවාරයක් අමතමින් මිසුහෝ උමේයිමුරා නම් මන්ත්‍රීවරිය 2021දී නගෝයා ආගමන කාර්යාංශ ගොඩනැගිල්ලකදී සඳමාලි මියගිය ආකාරය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්Continue Reading

බදු අය කිරීමේ ක්‍රමවේදය වඩාත් කාර්යක්ෂම කිරීම පිළිබඳව රජයේ අවධානය යොමව තිබේ. ඒ අනුව, මීට අදාළ වාර්තාවක් මේ වනවිට සකස්කරමින් පවතින බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළේය. බදු අය කිරීමේ ක්‍රමවේදවල පවතින අඩුපාඩු හේතුවෙන් රජය එම පියවර ගෙන තිබේ. අවිස්සාවේල්ල ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මුදල්Continue Reading

අඩු ගුරුත්වාකර්ෂණය පෘතුවියෙන් ස්භාවිකවම අපට ලැබුණු දායාදයක් බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යාව පිළිබඳ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසයි. ගුරුත්වාකර්ෂණය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකරමින් මහාචාර්යවරයා ඒ බව සඳහන් කළේය. “ගුරුත්වාකර්ෂණය අඩු නිසා පොළොවේ ඉඳන් කිසියම් දෙයක් ඉහළට විසිකරන කොට අපි ලබාදීමට අවශ්‍ය ශක්තිය අනෙක් තැන්වලදී කරනවාට වඩා අඩුයි. ඒ කියන්නේ උදාහරණයක් ගත්තොත්..Continue Reading

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මල්වතු සහ අස්ගිරි මහානායක ස්වාමීන්වහන්සේලා බැහැදැක තිබේ. අද (20) පෙරවරුවේ මහනුවරට ගිය ජනාධිපතිවරයා එහිදී මහානායක හිමිවරුන් බැහැ දැක ආශීර්වාද ලබා ගත් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය. මෙහිදී ථෙරවාදී බුදුදහම හැදෑරීම සඳහා මහා විහාර විශ්වවිද්‍යාලයක් පිහිටුවීම සඳහා ජපානයේ සහය ලබාගැනීමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහContinue Reading

ඉන්ස්ටග්‍රෑම් විසින් ට්විටර් සමග තරග කිරීම වෙනුවෙන් නවතම ඇප් එකක් නිකුත් කිරීමට සැලසුම් කර ඇත. මෙටා (Meta) සමාගම තීරණය කර ඇත්තේ එය ඉන්ස්ටග්‍රෑම් සමග ඒකාබද්ධ වන යෙදවුමක් ලෙස හඳුන්වා දීමටය. එම යෙදවුම එළඹෙන ජුනි මාසය වන විය බොහෝ දුරට හඳුන්වාදීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම යෙදවුම මේ වනවිටContinue Reading

මෙම වසර තුළ විද්‍යුත් විදෙස් ගමන් බලපත්‍රයක් හඳුන්වාදීමට බලාපොරොත්තු වන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසයි. ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා සඳහන් කළේ එහි ප්‍රසම්පාදන කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බවය. ඒ සඳහා විදෙස් රටවල් කිහිපයක් පහසුකම් සැපයීම සඳහා ඉදිරිපත්ව ඇති බව හර්ෂ ඉලුක්පිටිය මහතා වැඩිදුරටත් සඳහන් කළේය.Continue Reading

යූටියුබ් වැඩසටහනක් හරහා තමා අපකීර්තියට ලක් කලා යැයි චෝදනා කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ බිරිඳ ජලනි ප්‍රේමදාස විසින් චමුදිත සමරවික්‍රම ගෙන් රුපියල් බිලියනයක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් යොමු කර තිබේ. කීර්ති රත්නායක සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවක දී අසත්‍ය ප්‍රකාශ සිදුකරමින් ඇය අපකීර්තියට ලක් කිරීම සම්බන්ධයෙන් ජලනි ප්‍රේමදාසගේ නීතිඥවරයා  මෙම එන්තරවාසිය යොමු කර තිබේ. එමෙන්ම යුටියුබ්Continue Reading

සමෘද්ධි ව්‍යාපාරය අහෝසි කීරීමට කටයුතු කරන්නේ නම් තමන් ආණ්ඩුව තුළ නොරැඳෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පවසයි. කොළඹ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජගත් කුමාර මන්ත්‍රීවරයා ‍මෙම අදහස් පළකළේය. ඔහු පෙන්වා දෙන්නනේ සමෘද්ධි ව්‍යාපාරය රැකගැනීම සඳහා ඕනෑම කැපවීමක් සිදුකිරීමට තමන් සුදානම් බවය.Continue Reading

ශ්‍රී ලංකාවේ යුද ගැටුම් පැවති සමයේ සිදුවූ ජන සංහාරය පිළිබඳ කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘෘඩෝ මහතා සිදු කළ සාවද්‍ය ප්‍රකාශය විදේශ කටයුතු අමාත්‍යාංශය තරයේ ප්‍රතික්ෂේප කර තිබේ. කැනේඩියානු අගමැතිවරයා සඳහන් කර තිබුණේ මැයි 18 වනදා දෙමළ ජන සංහාර දිනයක් ලෙසය. මීට ප්‍රතිචාර දක්වමින් විදේශ කටයුතු අමාත්‍යංශය පවසන්නේ රටක ප්‍රමුඛ පෙළේ නායකයකුContinue Reading