ආපදා අවදානම සහිත ප්‍රදේශවල පාසල් පැවැත්වීම තීරණය කිරීමේ බලය කලාප අධ්‍යක්ෂකවරුන්ට
දකුණු පළාතට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් ආපදා අවදානම් සහිත ප්‍රදේශවල පාසල් නොපැවැත්වීම පිළිබඳ තීරණය කිරීමට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට බලය පවරා තිබෙනවා. පළාත් අධ්‍යාපන ලේකම් සඳහන් කළේ පවතින අයහපත් කාලගුණ තත්ත්වය අභිමුව මෙම තීරණයට එළැඹ ඇති බවයි. දකුණු පළාතේ ගංවතුර තත්ත්වය තරමක් ඉහළ ගොස් ඇති අතර නිල්වලා ගඟ ද මේContinue Reading











