අධ්‍යාපන අමාත්‍යංශයට චෝදනාවක්
පාසල් ආශ්‍රිතව ඩෙංගු මදුරු ව්‍යාප්තිය උග්‍රවීම සම්බන්ධයෙන් වන වගකීම අධ්‍යාපන අමාත්‍යංශය බාරගත යුතු බව ලංකා ස්වාධීන ගුරුසේවා සංගමයේ ප්‍රධාන ලේකම් චන්දිමාල් විජේරත්න මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ දිවයිනේ පාසල් රැසක අදාළ කම්කරු සේවකයින් නොමැති වීම හේතුවෙන් පාසල් ආශ්‍රිත පවිත්‍රතා කටයුතු සහ සනීපාරක්ෂක කටයුතු සිදුනොවන බවය. එම නිසා එම පාසල් ආශ්‍රිතවContinue Reading











