ගවයන්ගේ සම ආශ්‍රිතව ඇතිවන ‘සමේ ගැටිති වෛරස් රෝගය’ මේ වනවිට දිවයිනේ පළාත් රැසකටම ව්‍යාප්ත වී ඇතැයි වාර්තා වෙයි. පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් වයඹ පළාත තුළට සහ ඉන් පිටතට ගවයන් ප්‍රවාහනය කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට වයඹ පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. එසේම මෙම තත්ත්වය යටතේ වෛරසය ආසාදිතContinue Reading

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන කිසිදු පාසලකට විභාගය පැවැත්වෙන කාළසීමාව තුළදී බාහිර පාර්ශ්වයකට ඇතුළුවීම තහනම් බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. තවද විභාගයට අදාළ ලියකියවිලි හැර වෙනත් කිසිදු පත්‍රිකාවක් සිසුන් අතර බෙදාහැරීම නොකළ යුතු බවද විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා දැනුම් දෙයි. අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළContinue Reading

ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ නිවසට ඇතුළුවීමට තැත් කළ පුද්ගලයෙකුව පින්වත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ පානදුර, පිංවත්ත ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික නිවසට ඇතුළුවීමට සැකකරු උත්සාහ කර ඇත. එම පුද්ගලයා අද (30) දහවල් 12.30 පමණ එම නිවසට ඇතුළුවීමට උත්සාහ ගෙන තිබේ. සැකකරු තාප්පයෙන් පැන වත්තට ඇතුළුවෙනContinue Reading

මුදලට යටවූ ශ්‍රී ලාංකිකයින් පිරිසක් හරහා සංවිධානාත්මක කණ්ඩායමක් විසින් රට තුළ නැවතත් ගැටුම් ඇතිකිරීමට උත්සාහ ගන්නා බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි. අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළකළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා, “ආගමික අන්තවාදය පැතිරවීම පිළිබඳව පහුගිය කාලයේ ක්‍රිකට්Continue Reading

ශ්‍රී ලංකාවට සංචාරකයින් පැමිණීමේ සැලකියයුතු වර්ධනයක් දක්නට ලැබෙන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පෙන්වා දෙයි. ඒ අනුව මේ වසරේ ජනවාරි 01 වනදා සිට මැයි 28 දක්වා කාලය තුළ මෙරටට සංචාරකයින් 516,946 දෙනෙක් පැමිණ තිබේ. ඉන් වැඩිම පිරිසක් පැමිණ ඇත්තේ මාර්තු මාසයේදීය. එම ගණන 125,495කි. මැයි මාසයේ 28 වනදා දක්වාContinue Reading

ආගමික අසමගිය ඇති කරන්නන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි. ඒ අනුව යම් පුද්ගලයෙක් හෝ සංවිධානාත්මක කණ්ඩායමක් එවැනි පටු චේතනාවකින් කටයුතු කිරීමට උත්සහ කරන්නේ නම්, ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන පරිච්ඡේදය සහ දණ්ඩ නීති සංග්‍රහය 291 (අ), (ආ) අනුව නීතිය දැඩිContinue Reading

මේ වන විට දිවයින පුරා ඩෙංගු අධි වසංගත තත්ත්වයක් මතුවීමේ අවදානමක් හටගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය අනෝජා දීරසිංහ මහත්මිය පැවසුවාය. වෙනත් වසරවල මෝසම් වැසි කාලයේදී මාසයක් තුළ වාර්තා වන ඩෙංගු රෝගීන්ගේ ප්‍රමාණය 400ක් 500ක් අතර වන නමුත් මේ වන විට මසකට වාර්තා වනContinue Reading

අවසන් මහා තරගයේදී ගුජරාට් කණ්ඩායමට එරෙහිව කඩුලු 5ක ජයක් හිමිකරගත් චෙන්නායි කණ්ඩායම මෙවර IPL තරගාවලියේ ශූරයන් බවට පත්විය. ඒ අනුව චෙන්නායි කණ්ඩායම මෙලෙස IPL තරගාවලියක කිරුළ හිමිකරගන්නේ 5වන වතාවටය. තරගයේ කාසියේ වාසිය දිනූ චෙන්නායි කණ්ඩායමේ ආරාධනාවෙන් ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ගුජරාට් කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 214ක් රැස්කර ගැනීමට සමත්විය. එහිදීContinue Reading

ආගම්වලට අපහාස කරන පුද්ගලයන් ආණ්ඩුව ඉදිරියට ගේන්නේ සිතාමතා ද යැයි සැකයක් ඇත බවත් රටේ බහුතරයක් වූ ජනතාව අදහන බුදුදහමට පහර දෙන්නෙම ආණ්ඩුවට ඔන විදියට එදිනදා ප්‍රශ්නවලින් ජනතාවගේ අවධානය වෙනත් අතකට යොමු කිරීමට වියහැකි බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා අද (29) පැවසීය. ආණ්ඩුවේ සමහර කාරණා වෙනත් පැත්තකට යොමු කරන්න වර්තමාන ආණ්ඩුවContinue Reading

අත්අඩංගුවට ගත් රාජාංගනයේ සද්ධාරතන හිමි ජුනි මස 07 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ. ඒ එම හිමියන් අද කොටුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රාජාංගනයේ සද්ධාරතන හිමි ඊයේ (28) රාත්‍රියේ අත්අඩංගුවට ගත්තේය. ආගමික සහජීවනයට බාධා වන අයුරින් ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් එම හිමියන්Continue Reading