බූරුමූණා නිරීක්ෂණය කිරීමට මහෙස්ත්‍රාත් එයි
සංඛ ද සිල්වා නොහොත් ‘බුරුමුණා’ නිරීක්ෂණයට නුගේගොඩ මහෙස්ත්‍රාත් තනුජා ජයසිංහ මහත්මිය මිරිහාන මූලස්ථාන පොලීසිය වෙත පැමිණියාය. හංවැල්ල ආපනශාලා හිමිකරු ඝාතනය ඇතුළු ඝාතන සිද්ධීන් රැසක වෙඩික්කරුවෙකු ලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන් බූරුමූණා ට චෝදනා එල්ලවී තිබේ. අදාළ චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු මේ වනවිට මිරිහාන මූලස්ථාන පොලීසියේ විශේෂ සිරමැදිරියක රඳවා ත්‍රස්තවාදී පනතContinue Reading











